මචන් මගේ youtube එකේ Community guidelines කියන තැන Bad standing කියලා වැටිලා.. එක අවුලක් වෙන්නේ නැද්ද .
![]()
මාස 6ක් ඇතුලත 3පාරක් ආවොත් කෙලවෙනවා.. දැන් තියෙන එක මාස 6කින් නැතිවෙයි..
මට video editing වලට software එකක් කියන්න. but trial version එකක් නැතිව.
Free make video converter , ulead video studio
eth thaama thiyenne $0.04 i..den daala sathi gaanak 


