Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar267406_271.gif

උඹත් ක්‍රිකට් වීඩියෝස් ද දැම්මේ? ඉතින් බන් ඔය තියෙන්නේ ක්‍රිකට් වීඩියෝස් එහෙම ශෝර්ක් එකට...ඒවායේ කෙලින්ම ටීවී චැනල් එකේ නමත් උඩින්ම පෙන්න තියෙනවනේ.. :oo: එකකවත් කෙලින්ම මැච් එකම හොයාගන්න නම් අමාරුයි..එත් නිකන් ටොප් 10 කැචස්/ත්රිලින්ග් ෆිනිශස් වගේ ටොපික්ස් වලින් තියෙනවනේ.. :baffled: එහෙම කරත් අවුල් යයි කියල හිතෙනවද?

මේ එකක්වත් හරියන්නේ නැත්තන් මම පටන්ගන්නවා බන් මගේම වීඩියෝස් හදල දාන්න (ටියුටෝරියල්ස්)..මමම narrate කරලා මමම කරනවා... :baffled:

mchn ehema dala thiywna nam ewata adsense apply karala nathuwa athi nathnam pelak welwata unta ahu wela nah mage video ekata raa dala ue baladdi views 10000+ panala dwal weddima badu dunna :dull: uba dala balapn boruwak nam un kelonwa bnz :( meh thiyenne mage seen eka

3rd party wunata awlk anh meka kelinam claim ekak mchn :(

2zr41gl.jpg
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    Third Party එකෙයි Claim එකෙයි වෙනස මොකක්ද? සරලව කෙටියෙන් පැහැදිලි කරපංකෝ..

    මම තාම පටන්ගත්තේ නැහැ බන්, ඉතින් සීන් එකට පොඩ්ඩ පොඩ්ඩ එන්ටර් වෙන්න හදන්නේ මේ :nerd:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    Third Party එකෙයි Claim එකෙයි වෙනස මොකක්ද? සරලව කෙටියෙන් පැහැදිලි කරපංකෝ..

    මම තාම පටන්ගත්තේ නැහැ බන්, ඉතින් සීන් එකට පොඩ්ඩ පොඩ්ඩ එන්ටර් වෙන්න හදන්නේ මේ :nerd:

    3rd party eke acocunt ekata kisima balapaamak wenne nah mchn ubata kamathi nam

    eka montize karanna puluwan habai mehema wenawa

    You're sharing revenue on this video.
    Copyrighted content was found in your video.
    You're monetizing this video and sharing revenue with the copyright owner.
    matath thama mokakda seen eka therenne nah habai monetize wenwa ads pennane nah

    claim eka nam mchn kelinma ape features ehema nathi wenwa ehemath ekek ehema karanne anh bnz pelak kattiya dannwane apita eeta passe thawa claim 2k awoth ape youtube account eka ain karla danwada koheda :dull:

    man ekai kiwwe cricket seen sure nah dala balapn habai claim wunoth tika kalayaki hariynwa amge ekath penwane jan 26 idala apahu bad standing normal wenwa :(
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Views ganna eka awulda bn ? :dull: ara hitleap magulen newe :dull: samahara un innawa neda social networks wala adu ganata marketing karana un :) ehema views ganna ekath case da? :dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    3rd party eke acocunt ekata kisima balapaamak wenne nah mchn ubata kamathi nam

    eka montize karanna puluwan habai mehema wenawa

    You're sharing revenue on this video.
    Copyrighted content was found in your video.
    You're monetizing this video and sharing revenue with the copyright owner.
    matath thama mokakda seen eka therenne nah habai monetize wenwa ads pennane nah

    claim eka nam mchn kelinma ape features ehema nathi wenwa ehemath ekek ehema karanne anh bnz pelak kattiya dannwane apita eeta passe thawa claim 2k awoth ape youtube account eka ain karla danwada koheda :dull:

    man ekai kiwwe cricket seen sure nah dala balapn habai claim wunoth tika kalayaki hariynwa amge ekath penwane jan 26 idala apahu bad standing normal wenwa :(

    hmmm තෑන්ක් යූ මචන් :) උඹටයි Xibitz ටයි වැඩි වැඩියෙන් වීව්ස් ලැබිල, ක්ලේම්ස්/3rd Party මගුල් නොලැබිලා, වැඩි වැඩියෙන් revenues ලැබේවා! :yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mage video ekak website ekaka share karala mama danneth naa ;) dan views enawa hitu kiyala asaawe baa :') ehema share wuna 3 weni video eka mehema ekak unoth godama thama views enawa karadarayak nathuwa :)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    hmmm තෑන්ක් යූ මචන් :) උඹටයි Xibitz ටයි වැඩි වැඩියෙන් වීව්ස් ලැබිල, ක්ලේම්ස්/3rd Party මගුල් නොලැබිලා, වැඩි වැඩියෙන් revenues ලැබේවා! :yes:

    :lol::lol: thnq u mchn same to you :D
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    mcn AdSence wala contact info walatat USA da denne ?ehema unot address ekata mokada denne? Channel eka USA widiyata daala tiyenne.

    anit eke mehema wenne ai bn?

    vd329i.png

    satayak wat nane. :rolleyes:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mcn AdSence wala contact info walatat USA da denne ?ehema unot address ekata mokada denne? Channel eka USA widiyata daala tiyenne.

    anit eke mehema wenne ai bn?

    satayak wat nane. :rolleyes:

    යුටියුබ් එකට USA දෙන්න. ඇඩ්සෙන්ස් එකට ශ්‍රී ලන්කා දීලා ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්න.
    පටලව ගන්න එපා.

    විඩියෝ මැනේජර් ගිහින් බලන්න ඇස්ටිමේට් අර්න් එක කොහොමද කියලා..
    ඒකට දවස් තුනක් ලේට් වෙලා වැටෙන්නේ.. අද හොයපුව දවස් තුනකට පස්සේ වැටෙන්නේ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    hmmm තෑන්ක් යූ මචන් :) උඹටයි Xibitz ටයි වැඩි වැඩියෙන් වීව්ස් ලැබිල, ක්ලේම්ස්/3rd Party මගුල් නොලැබිලා, වැඩි වැඩියෙන් revenues ලැබේවා! :yes:

    උබත් වැඩේ කරන්න පටන් ගනින් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහපන් :)
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth

    කිරියෙම එකෙක් තමයි මටත් කෙලවන්න හැදුවේ..
    මගෙන්ම දෙයක් ඉගෙනගෙන මටම කෙලින්න එන එවුනුත් ඉන්නවා..
    ඒ බව දැන දැනම තමයි මම මේ ත්‍රේඩ් එක දැම්මෙත්..
    ඒ වගේ අපතයෝ එකෙක් දෙන්නෙක් හිටියට ගොඩ යන්න ආසාවෙන් ගොඩක් අය ඉන්නවනේ ඒ නිසා දුකක් නෑ..
    ගොඩක් අය යුටියුබ් ඇඩ්සෙන්ස් පටන් අරන් තියෙන්නේ.. ඉන්කම් එකකුත් ලැබෙනවා ගොඩ දෙනෙක්ට..
    ඒ ගැන සතුටුයි..

    11.gif
    11.gif
    11.gif

    :dull: appah onna balahn mchn minisusnge hati :oo: ubata hariynwa mchn baya wenan epa :yes:

    :yes:
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth

    නැහැ දැන් ඇත්තටම මම මෙහෙමයි හිතුවේ..ක්‍රිකට් මැචස් වල හයිලයිට්ස් තියෙනවනේ බන්..දැන් අපි එක ප්ලේයර් කෙනෙක් ගැන වීඩියෝ එකක් හදනවා නම්, උ ප්ලේ කරපුව දාන්න එපයි..එතකොට යූටියුබ් එකෙන් හරි dailymotion වගේ එකකින් හරිනේ ගන්න වෙන්නේ..

    එහෙම කරත් අවුල්ද? මම තාම Terms and Conditions කියෙව්වේ නැහැ..කියවන්න ඕනේ පටගන්න කලින්..

    මම දැකලා තියෙනවා, Cricket videos බලන්න ගියාම එක්කෝ video එක අයින් කරලා නැත්නම් account එකම අයින් කරලා.
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    edit karapu ewata original ownersla claim karala copyright strikes 3k daganin puluwannam aye

    youtube enna wenne vps ekkin thama :dull::dull::dull:

    ඒ තරම් දරුණුද? තමන්ගේ YouTube account එක terminate වෙනවා විතරක් නෙවෙයිද? (ආපහු account එකකට log වෙන්නේ නැතිව YouTube එන්නත් බැරිද?)
    Account එක terminate වුනොත් අලුත් එකක් හදලා ආපහු Youtube AdSense කරන්න බැරිද?

    meh thiyenne mage seen eka

    3rd party wunata awlk anh meka kelinam claim ekak mchn :(

    2zr41gl.jpg

    එකම video එකට claim 3ක් ආවොත් ද account එක terminate වෙන්නේ, නැත්නම් පොදුවේ claim 3ක් ද? claim 1ක් ආපු video එක අයින් කලාම claim එකත් ඒ එක්කම අයින් වෙනවද?

    Grey hat awulak na

    මොකද්ද "Grey hat" කියන්නේ?
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එකම video එකට claim 3ක් ආවොත් ද account එක terminate වෙන්නේ, නැත්නම් පොදුවේ claim 3ක් ද? claim 1ක් ආපු video එක අයින් කලාම claim එකත් ඒ එක්කම අයින් වෙනවද?

    video3 thamai enne video eka ain karath claim eka thiyenawa :(
     
    • Like
    Reactions: grsena2000

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    ඒ තරම් දරුණුද? තමන්ගේ YouTube account එක terminate වෙනවා විතරක් නෙවෙයිද? (ආපහු account එකකට log වෙන්නේ නැතිව YouTube එන්නත් බැරිද?)
    Account එක terminate වුනොත් අලුත් එකක් හදලා ආපහු Youtube AdSense කරන්න බැරිද?

    unge krama thiyenawa machan ekama userda kiyala hoyaganna..ehema ahuwenna godak ida thiyenawa... :yes::yes:
    na youtube video balanna kisi badawak na bn...youtube channel hadaddiy adsense ganiddiy thama case enne:dull::dull:
     
    • Like
    Reactions: grsena2000