![]()
උඹත් ක්රිකට් වීඩියෝස් ද දැම්මේ? ඉතින් බන් ඔය තියෙන්නේ ක්රිකට් වීඩියෝස් එහෙම ශෝර්ක් එකට...ඒවායේ කෙලින්ම ටීවී චැනල් එකේ නමත් උඩින්ම පෙන්න තියෙනවනේ..එකකවත් කෙලින්ම මැච් එකම හොයාගන්න නම් අමාරුයි..එත් නිකන් ටොප් 10 කැචස්/ත්රිලින්ග් ෆිනිශස් වගේ ටොපික්ස් වලින් තියෙනවනේ..
එහෙම කරත් අවුල් යයි කියල හිතෙනවද?
මේ එකක්වත් හරියන්නේ නැත්තන් මම පටන්ගන්නවා බන් මගේම වීඩියෝස් හදල දාන්න (ටියුටෝරියල්ස්)..මමම narrate කරලා මමම කරනවා...![]()
mchn ehema dala thiywna nam ewata adsense apply karala nathuwa athi nathnam pelak welwata unta ahu wela nah mage video ekata raa dala ue baladdi views 10000+ panala dwal weddima badu dunna
uba dala balapn boruwak nam un kelonwa bnz
meh thiyenne mage seen eka 3rd party wunata awlk anh meka kelinam claim ekak mchn

එකකවත් කෙලින්ම මැච් එකම හොයාගන්න නම් අමාරුයි..එත් නිකන් ටොප් 10 කැචස්/ත්රිලින්ග් ෆිනිශස් වගේ ටොපික්ස් වලින් තියෙනවනේ..
එහෙම කරත් අවුල් යයි කියල හිතෙනවද?
ehema views ganna ekath case da?
ubala ganna un innawa nam kiyahallaa 
dan views enawa hitu kiyala asaawe baa :') ehema share wuna 3 weni video eka mehema ekak unoth godama thama views enawa karadarayak nathuwa 


