Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සිංහලෙන් කරන වීඩියෝ තියන නොදුටු ලෝකය,විශ්ම ලෝකය,නයි එෆ්.එම් වගේ චැනල් වල ඇඩ් යන්නෙ නෑ නේද..? ඒත් හැමදාම වීඩියෝ අප්ලෝඩ් කරනවා. මේවගෙන් මොකක් හරි වෙන ප්‍රයෝජනයක් තියනවද..? විව්ස් එහෙම තියෙනවා පට්ට විදියට. මේ ගැන දන්න අය විස්තර ටිකක් කියනවද.

    onna mam screen shot ekak demma.. ads yanwa bn... ehema mukuth awulak neh.. nikan balahan uge eka video ekata normally dawasen enawa views 40,000 withara.. eka nisa uu nonstop danawa.. mam beluwe ExpessVPN eka kiyana vpn eken.. :D:D USA IP ekak use karala
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    onna mam screen shot ekak demma.. ads yanwa bn... ehema mukuth awulak neh.. nikan balahan uge eka video ekata normally dawasen enawa views 40,000 withara.. eka nisa uu nonstop danawa.. mam beluwe ExpessVPN eka kiyana vpn eken.. :D:D USA IP ekak use karala

    ගොඩක් ස්තූතියි.මේ චැනල් දැක්කම මට හිතුන වෙන මාර්කටින් වැඩකට ට්‍රැෆික් ගන්න කරන වැඩක්ද කියල ඒකයි ඇහුවෙ.මම නම් කරන්නෙ ඉන්ග්ලිෂ් චැනල් එකක්.:D:D
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    IkAzp08wTWeJQ6lyZjMEeQ.png

    HNB පේමට් එකක් ඇවිත් තිබ්බා
    හැබැයි මේ ගිය මාසේ එකක්, අද දැක්කෙ ස්ක්‍රීන් ෂොට් එකක් ගහන්න බලන කොට :P
     

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    1. පලමුව ඔබට google mail (gmail.com) ගිනුමක් අවශ්යයි.

    2. ඒ සදහා google mail වෙත ගොස් ගිනුමක් විවුර්තකර ගන්න.

    3. youtube.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

    4. ඔබගේ ගිනුමට ඇතුලු වන්න.

    5. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

    6. google mail ගිනුම verify කර නැත්නම් දුරකතන අන්කය ලබාදී, කෙටි පනිවිඩයක් මගින් ලැබෙන pin code යොදා google mail ගිනුම verify කරගන්න.

    7. ඉන්පසු ඔබගේ youtube ගිනුම වෙත පිවිසේවි.. එහි ඔබගේ Channel වෙත පිවිසෙන්න.

    8. ස්ත්‍රී, පුරුශ බාවය සහ උපන්දිනය ලබාදෙන්න.

    9. Video Manager වෙත යන්න.

    10. Channel වෙත පිවිස youtube ගිනුම තහවුරු කර ගැනීමට, දුරකතන අන්කය ලබාදී pin code ලබාගන්න. pin code ලබාදී ගිනුම තහවුරු කරගන්න.

    11. Advanced වෙත ගොස් Country එක United States ලෙස වෙනස් කර save කරන්න.

    12. Upload වෙත පිවිස වීඩියෝවක් Upload කරන්න.

    13. Upload කල විඩියෝවේ $ සලකුන නොපෙනේවී.

    14. Channel වෙත ගොස් Monetization Enable කරන්න.

    15. ඔබ Upload කල විඩියෝවත් Monetize කරගන්න.

    16. දැන් ඔබට විඩියෝව ඉදිරියේ $ සලකුන පෙනේවී. කැමති ලෙස ads යොදන්න.

    17. Video Manager තුල ඇති Videos තුල ඔබ Upload කල සියලුම Videos ඇත.

    18. Analytics මගින් ඔබගේ ගිනුමේ සියලුම විස්තර බලාගත හැක.

    19. Estimate Earnings තුලින් ඔබ දැනට උපයා ඇති මුදල් බලාගත හැක. උපයා ඇති සියලුම මුදල් මාසයේ මුල් දින 10 ඇතුලත ඔබගේ Adsense ගිනුමට බැරවේ.

    20. Adsense.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

    21. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

    22. View Payments වෙත යන්න. ඔබගේ නම සහ ලිපිනයත්, මුදල් ලබාගැනීමට බැන්කු ගිනුමත් ලබාදෙන්න.
    ඔබ උපයා ඇති මුදල $100ට වැඩිනම් හැම මසකම 21 වන දින ඔබගේ බැන්කු ගිනුමට මුදල් බැර කරයි. 25වන දිනට පෙර ඔබගේ බැන්කු ගිනුමට මුදල් ලැබේ.

    23. ඔබට මුදල් ලබාගැනීමට නම් ඔබගේ ලිපිනය Verify කරගත යුතු වේ. ගිනුමේ ශේශය $100 වුන පසු ඔබගේ ලිපිනයට pin code දැමු ලියුමක් එවයි. එය දින 14ක කාලයක් ඇතුලත ලැබේ.
    එහි ඇති pin code යොදා ලිපිනය verify කරගන්න. ඉන්පසු ඔබට කිරීමට කිසිදු දෙයක් නැත. $100ට වැඩි ආදායමක් ඇත්නම් එය මාස් පතා ඔබගේ බැන්කු ගිනුමට ලැබේ. සෑම විටම ඔබගේ ගිනුම Good Standing මට්ටමේ තබාගැනීමට උත්සහ ගන්න. ඔබට ජය!






    machan mama ahala thiyanawa wena ekek uploadk karapu videos ai upload karanna puluwan kiyala awulak wenne na kiyala e kohomada
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    lol_seen > others
    I'm the best

    hit $100k last month for the first time. I'm uploading USA/UK political videos which are copyright free or fewer copyright problems :)
    Don't upload using your home connection. buy a VPS & install ubuntu Desktop + VNC + firefox/chrome + youtube-dl + use your brain.
     
    Last edited:
    • Like
    Reactions: nuwa11

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    lol_seen > others
    I'm the best

    hit $100k last month for the first time. I'm uploading USA/UK political videos which are copyright free or fewer copyright problems :)
    Don't upload using your home connection. buy a VPS & install ubuntu Desktop + VNC + firefox/chrome + youtube-dl + use your brain.

    use your brain :(

    mage ac ekak giya cnn news dala
     
    • Like
    Reactions: TheManFromNowhere

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    video ekak dapu alutha video eka rank karanna
    mamama like comment dagaththoth ac ekasta kelawei da
    wena wena device waling ekama wifi con eken

    (dapu alutha mama comment karala mama reply danawa )