සිංහලෙන් කරන වීඩියෝ තියන නොදුටු ලෝකය,විශ්ම ලෝකය,නයි එෆ්.එම් වගේ චැනල් වල ඇඩ් යන්නෙ නෑ නේද..? ඒත් හැමදාම වීඩියෝ අප්ලෝඩ් කරනවා. මේවගෙන් මොකක් හරි වෙන ප්රයෝජනයක් තියනවද..? විව්ස් එහෙම තියෙනවා පට්ට විදියට. මේ ගැන දන්න අය විස්තර ටිකක් කියනවද.
onna mam screen shot ekak demma.. ads yanwa bn... ehema mukuth awulak neh.. nikan balahan uge eka video ekata normally dawasen enawa views 40,000 withara.. eka nisa uu nonstop danawa.. mam beluwe ExpessVPN eka kiyana vpn eken..

USA IP ekak use karala





