Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    machan danna ekek kiyapan dan youtube account 1k adsense walata danna aduma gane subscribersla 1000k wath inna oneda :(:(
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    machan danna ekek kiyapan dan youtube account 1k adsense walata danna aduma gane subscribersla 1000k wath inna oneda :(:(

    un thaama ehema rule ekak genawaa kiyala nam update1 neh .. hebei views 10,000k paninna ona apply karanna adsense walata.. eka thama latest apu rule eka..
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    danne na ban, mah aluth account ekekata adsense illuwa, thama na

    un thaama ehema rule ekak genawaa kiyala nam update1 neh .. hebei views 10,000k paninna ona apply karanna adsense walata.. eka thama latest apu rule eka..

    එහෙම නැහැ :D

    danna puluwan ban eth views 10 000 k oni monetization enable karnana ban


    ela bn thanks mn me wadeta aluth thama patan gaththe na
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    danna puluwan ban eth views 10 000 k oni monetization enable karnana ban
    ඌ අහලා තියෙන එකට උත්තරෙ ඔය දීලා තියෙන්නෙ
    උබ කියන්නෙ ඔය වීව්ස් ගැන, වීව්ස් 10,000ක් ඕන කියලා යූටියුබ් එකේ උන්ම දාලා තියෙනවා නෙ පැහැදිලිවම
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    machan video ekata voice voice add kaerann voice record karanna lesima vidiya mokadda
    මුලින් ෆෝන් එකෙන් රෙකෝර්ඩ් කරපන්, මමත් කලේ එහෙම
    පස්සෙ පැනසොනික් වොයිස් රෙකෝඩර් එකක් ගනින් සල්ලි දීලා :love:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    ඔකොම හරියට කළා දැන් මෙහෙම එකක් වැටිලා තියෙනවා Channel > Monetization වල

    Account status: Monetization not enabled You can apply for monetization at any time. To be approved, all channels need at least 10,000 views. This requirement allows us to properly evaluate new channels and helps protect creator content

    ඒ කියන්නේ 10000 Views එන්න ඕනේ චැනල් එකටද වීඩියෝ එකටද ?

    Monetization Not Enable කියලා වැටිලා තියෙන්නේ. Enable කරපු තැනත් ඒ අර 10000 Views අවුල නිසා නේද ?
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43

    මෙහෙම Gold පාට උන එව්වා තිබ්බට අවුලක් නැද්ද ?
    තිබ්බට ප්‍රශ්නයක් නම් නැහැ, ඒත් වෙළඳ දැන්වීම් පෙන්වන්නෙ නැති නිසා ඒ වීඩියෝවලින් ආදායමක් එන්නෙ නැහැ. :no:
     
    • Like
    Reactions: Dusty Killer

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    machan la mama aluthen adsense walata awe ... mama movies walata sinhala sub dala upload kara but eka block kara kohomada eka nathi karaganne nw film ekak daddi
     

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    Dawasata rs 750

    Machan me
    Site eka Data Entry walata supiri site ekak hora boru nathuwa gewanawa apita karanna tiyenne Captcha Type karanna vitharai captcha kiyanne ektharaa podi code ekak eka type karanna tiyenne API 1000 captcha karahama apita labenawa dollerr 1$ apita me captcha 1000 1h walin type karanna puluwam. Godakma lesiyen karanna puluwam wadak.
    Hithanna
    Dawasata 5h meke Wada Kara kola
    Dawasata= 5$ (153*5= RS765)
    Maseta= 5$*30=150$ (153*150=Rs22950)

    Athin salli yannahane register wela patam gamu wade.

    http://2captcha.com/?from=4240468
    http://2captcha.com/?from=4240468