Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    ekama youtube channel eke ekama video eka english & sinhala walin hada kawala video dekak widiyata dannna puluwanda

    ඉතින් බන් English වලින් voice දාල ඒකම සබ් විදියට English වලින් දැම්මම ඒක ඕන භාෂාවකට ට්‍රාන්ස්ලේට් කරලා බලන කෙනාට බලන්න පුළුවන් නේද ?
     
    • Like
    Reactions: Black Puma

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    එළකිරි වාසීන්ගෙන් ඉල්ලන අන්තිම උදව්ව...
    අද දෙවැනි video එක දැම්මා, subject එකට කැමති දිගටම බලන්න පුලුවන් අය subscribe කරල දෙන්න චැනල් එක...
    subjects: contract administration, quantity surveying

    https://www.youtube.com/channel/UCreJoNBGvWFHyb2zZPHZ_TQ
     

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    indoor video shoot karanakota umbala use karana lights monawada machan? youtube videos walata?
    online ganna ekada wasi? ehemanam umbala gatta products wala links dapan machan.
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    youtube monetization සම්බන්දව හොද දැනුමක් තියන කෙනෙක් ඉන්නවද elakir එකේ?