අනේ මචංලා මමත් මේ ඉන්ටනෙට් එකේ කරක්ගහද්දි දැක්කා යූ ටියුබ් එකෙන් සල්ලි හොයන්න පුළුවං කියලා. ඉගෙනගන්න වැඩවලට මාර වියදං. ලේසියෙන්ම කරන්න ඇහැකි නිසා මාත් බැලුව Youtube Adsense ගැන. වැඩේ කරන විදිහ මේකෙ සහෝ කෙනෙක් දාල තිබුණා. කියපු පිලිවෙලටම ගියත් කොස්සක් හිටිනනේ. Monetization ඔන් කරගන්න බෑනේ. Monetization වල දෙවනි පියවරේදි Adsense Account එක හදන්න තියෙන්නෙ. එතනදි අපේ වෙබ් සයිට් එක ගැන අහනවා. එතනින් එහාට මට යන්න තේරෙන්නෙ නෑ. මට වෙබ් සයිට් එකක් නෑනෙ. උදව්වක් කරලා යමු. ලොකු පිනක්
Last edited:
Try Fiverr !!