Youtube app background play

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,286
    1,829
    113
    අයියෝ brave දගනින්කෝ. ඔච්චර නටන්නේ මොකටද ?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,715
    9,063
    113
    Kotahena
    mama 2024 anthima wage install karanna gihin bari wela nikan hitiya
    Github project eka yanawa thawama.
    Revanced manager install karanna ona.
    Eetapasse eken suggest karana youtube apk version eka hoyala denna ona ekata patch karanna. Patch karapu eka install karaganna thiyenne
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    1,132
    3
    1,401
    113
    වෙනවද සින්හලු.
    Official App එකෙන්. Free plan.Android.
    කවද ඉදන්ද ?
    මගෙ කලින් තිබ්බ paid account එක active වෙලාද මන්දා? උබලගෙත් එහෙමද?
    Ow mageth dan play wenawa
    Free plan
     
    • Like
    Reactions: windows_ubuntu

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,975
    8,179
    113
    YouTube Premium Lite
    කියලා අලුත් subscription එකක් ඇවිත් තියනවා දැන් ...
    Rs.599 monthly cost

    Less Ads for most of videos
    Most of videos available to background play
    I think songs still can't play so 👀

    Original Rs.929 එක්ක සාපේක්ෂව බලද්දි ඒක අ වාසියි - මොකද YouTube Music Premium + Completely Ad නැති වෙනවා Rs.929 🙂
    මං නං කියන්නෙ රුපියල් 1000ක් ගෙවාගන්න බැරි අනාත හිඟන්නොන්ට Youtube තහනං කරලම දාන්න ඕන
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,066
    26,966
    113
    Fantasy
    මං නං කියන්නෙ රුපියල් 1000ක් ගෙවාගන්න බැරි අනාත හිඟන්නොන්ට Youtube තහනං කරලම දාන්න ඕන
    මාත්තියා මට 1000ක් දෙනවද යූබටේ යන්ඩ
     

    321

    Active member
  • Jan 15, 2008
    317
    60
    28
    Premium ma 555i telegram botekgen sheerid verify karala gaththama

    r9kxJX.png
    @Hyaenidae kohomada ban kale? Kiyala dipanko. matath wahaneta daganna one