Youtube app background play

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    වෙනවද සින්හලු.
    Official App එකෙන්. Free plan.Android.
    කවද ඉදන්ද ?
    මගෙ කලින් තිබ්බ paid account එක active වෙලාද මන්දා? උබලගෙත් එහෙමද?
    ado mageth wada bn. samsung eke. video ekak bala bala idan home button eka gahuwama minimize wela play wenawa. premium aragena na.
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,541
    2,637
    113
    Ado මගෙත් play වෙනවානේ. මම මොකුත් Subscription කරලත් නෑ. Auto pay වෙනවද
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,738
    39,501
    113
    Homagama
    ඔව් බං. හිතුවොත් තවත් එක්තරා විදිහක මරාළයක් තමයි. දැන් ඕක මිනිමයිස් කරන් දැන් වට්ස්ඇප් කරන්නයි, වෙබ්එකේ ඕපදුපත් හෙවෙන්න ගන්නවා. අවධාන ලෙප්ට්
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,738
    24,803
    113
    Fantasy
    Auto pay වෙනවද
    Auto pay වෙනවන්ම් ප්‍රස්නයක්

    ඔව් බං. හිතුවොත් තවත් එක්තරා විදිහක මරාළයක් තමයි. දැන් ඕක මිනිමයිස් කරන් දැන් වට්ස්ඇප් කරන්නයි, වෙබ්එකේ ඕපදුපත් හෙවෙන්න ගන්නවා. අවධාන ලෙප්ට්
    ඇත්ත. ඕකෙන් තවත් උන්ගෙ views වැඩිවෙන එක වෙන්නේ
    ------ Post added on May 12, 2026 at 2:17 PM
     
    • Like
    Reactions: emoji diaries