Youtube channel එකක් පටන් ගත්තා

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    CLI එක වැඩ කරන්නෙ සිගනල් එකකින්ද? ගොන් කතා කියන්න එපා අනේ
    එතකොට ටෙලිකොම් එකෙන් නිකම් දෙන ගැජට් එකේ තිරේට පවර් එක එන්නෙ සිගනල් වලින් කියලා නෙ ඔයා කියන්නෙ?
    අනික ටෙලිකොම් ලයින් එකෙන් ඔහොම කරන්ට් එකක් එනවා නම් මිනිස්සු විදුලිබල මණ්ඩලෙන් කරන්ට් ගන්නෙ නැහැ නෙ?
    ඔයා කියන විදිහට ටෙලිකොම් ලයින් එකෙන්
    20w LED බල්බ් ඇද්දොත් අහල ගම් හතක ෆෝන් වැඩ නැති වෙනවා :rofl::rofl:

    විහිළු කරන්න මට ඕන නැ ඔයාගේ වෙලා තියෙන්නේ එකම තැන වාඩි වෙලා ඉදලා වගේ මොලේට හුලන් පිරිලා අසමෝදගම් බීලා ගිහිල්ලා නිදිය ගන්න :lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    විහිළු කරන්න මට ඕන නැ ඔයාගේ වෙලා තියෙන්නේ එකම තැන වාඩි වෙලා ඉදලා වගේ මොලේට හුලන් පිරිලා අසමෝදගම් බීලා ගිහිල්ලා නිදිය ගන්න :lol:
    සිගනල් එකෙන් ඉලෙක්ට්‍රික් බඩුවක් වැඩකරනවා කිව්වම ඉතින් ආයෙ අහන්න දෙයක් නැහැ
    පව් විදුළිබල මණ්ඩලෙයි බැට්‍රි හදන කොම්පැනියි :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිගනල් එකෙන් ඉලෙක්ට්‍රික් බඩුවක් වැඩකරනවා කිව්වම ඉතින් ආයෙ අහන්න දෙයක් නැහැ
    පව් විදුළිබල මණ්ඩලෙයි බැට්‍රි හදන කොම්පැනියි :(

    මොලේ කොලොප්පන්ද හලෝ :rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කතා කරලා වැඩක් නැහැ
    පොඩ්ඩක් මල්ටිමීටර් එක තියලා බලන්න

    මොනවා කතා කරන්නද ඔයා මල්ටි මීටරයක් තියලා බලන්න නැත්තන් හැදී මිටක් අරන් ඔලුවට තට්ටු කරලා බලන්න නැවුම් ශබ්දේ එනවද කියලා :lol:
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    මොනවා කතා කරන්නද ඔයා මල්ටි මීටරයක් තියලා බලන්න නැත්තන් හැදී මිටක් අරන් ඔලුවට තට්ටු කරලා බලන්න නැවුම් ශබ්දේ එනවද කියලා :lol:

    :lol::lol::lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මොනවා කතා කරන්නද ඔයා මල්ටි මීටරයක් තියලා බලන්න නැත්තන් හැදී මිටක් අරන් ඔලුවට තට්ටු කරලා බලන්න නැවුම් ශබ්දේ එනවද කියලා :lol:
    ඔයා දාපු පෝස්ට් ටික පොඩි හරි ඉලෙක්ට්‍රොනික් ගැන දැනුමක් තියෙන කෙනෙක්ට පෙන්නලා බලන්න
    එයා කියයි ඔයාට තට්ටු කර ගන්න තැනක්
    මම මල්ටිමීටරේ තියලා බලලා තියෙන නිසා තමා කිව්වේ
    ඔයා තියලා බලන්න ඇත්ත පෙනේවි ඇස් දෙකටම
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    ටෙලිපොන් ලයින් එකෙන් ස්ටෑන්ඩ්බයි 50v එනවා කෝල් එකක් එනකොට රින්ග් කරන්නේ 110v වලින්, ඉන්වෙටර් එකක් දලා tv එකක් නෙමේ ෆ්‍රිජ් එකක් උනත් වැඩ කරන්න පුළුවන් දඩ ගහාපු කතාව පිළිගන්න බෑ :D

    LOL... voltage thibunata current eka ko bn fridge weda karanna...
     
    ramith075

    Member
    Mar 9, 2015
    26
    2
    0
    36
    TharushiKU දන්නවා හොදට විවුස් ගන්න හැටි එවුනාට කියන් නැ :(

    ehemada ba. kauruwath kiyala denna ban.matath me tikawath karuwath kiyala dipuwa nemei.api nan danna deyak thinwa nam kiyala denawa kauru hari goda yanawanam echarai