Youtube Comment Spam බොට්

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මචන්ලා Youtube Spam කොමන්ට් බොට් එකක් තියෙනවද? නැත්නන් කවුරු හරි ඉන්නවද මේක හදන්න පුලුවන් කෙනෙක්. Nodejs වලින් නම් වඩාත් හොදයි.

    @Psiko @HAneo
    ------ Post added on Oct 9, 2023 at 2:52 AM
     
    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    මචන්ලා Youtube Spam කොමන්ට් බොට් එකක් තියෙනවද? නැත්නන් කවුරු හරි ඉන්නවද මේක හදන්න පුලුවන් කෙනෙක්. Nodejs වලින් නම් වඩාත් හොදයි.

    @Psiko @HAneo
    ------ Post added on Oct 9, 2023 at 2:52 AM
    ඉස්සර නම් ලොකු අවුලක් තිබුනේ නෑ. හිටගෙන කොමෙන්ට් දාතැකි. ඒත් දැන් නම් දරුණූයි. ස්පැම් පාරවල් අහුවෙන සීන් එකක් තියනවා.. කලින් වැඩේ කරලා තියනවා. Youtube API එකත් එක්ක ආපහු ඉතින් R&D පාරක් දාලා බලන්න ඔ්නා වැඩේට. හරියටම කියන්න අමාරුයි. උත්සහ කරන්න නම් පුලුවන් මගේ පැත්තෙන් වැඩේ නොඩ් වලින් ගොඩ දාන්න.
    whatsapp msg parak dennako. api try ekak demu.
    +94711076474
     
    • Like
    Reactions: HAneo and BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මන් හිතුවේ උබට පුලුවන් ඇති කියලා.

    ඉස්සර නම් ලොකු අවුලක් තිබුනේ නෑ. හිටගෙන කොමෙන්ට් දාතැකි. ඒත් දැන් නම් දරුණූයි. ස්පැම් පාරවල් අහුවෙන සීන් එකක් තියනවා.. කලින් වැඩේ කරලා තියනවා. Youtube API එකත් එක්ක ආපහු ඉතින් R&D පාරක් දාලා බලන්න ඔ්නා වැඩේට. හරියටම කියන්න අමාරුයි. උත්සහ කරන්න නම් පුලුවන් මගේ පැත්තෙන් වැඩේ නොඩ් වලින් ගොඩ දාන්න.
    whatsapp msg parak dennako. api try ekak demu.
    +94711076474
    PM sent
    ------ Post added on Oct 9, 2023 at 9:43 AM
     
    • Sad
    Reactions: Psiko