මච්ං මං Youtube Video එක්කට English සින්දු 2ක 3ක් දැම්මොත් copyright අහුවෙනවද? monetize කරන්න යද්දි අවුලක් වෙනවද ඒක ?
danna puluwan ewat description eke credits deela dapan

එහෙම නම් බන් උබ කියන විදියට ඕන එකෙක්ගේ එකක් තමන්ගේ වගේ යටින් පුංචියට credits දීලා දාගන්න පුළුවන්නේ. කොපි රයිට් වැදුනහම ඒක ඩිස්පියුට් කරලා මේක අපේම දෙයක් කියල ඔප්පු කරලා බේරගන්න පුළුවන් චාන්ස් එකක් දෙනවනේ. අන්න ඒ ඩිස්පියුට් ප්‍රොසෙස් එකේ එකතැනකදී අහනවා ඔරිජිනල් අයිතිකාරයට credits දීල ශේප් වෙන්න හදන වැඩක්ද කියල. ඒක yes කල ගමන් හොරකමට ලේබල් එක වැදිලා ඔළුව අතගාල ටොක්ක දෙනවා.![]()

Copy right free ewath credits danna oneda.

හොදම හා සාර්ථකම පිළිතුර....Youtube video eke link eka daapan api report karannam. account eka ban unoth ube prashneta uththare labenawane![]()