Youtube Copyright

sureshdb

Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    මේ channel එකේ තියෙන වීඩියෝ කොහොමද copyright නැතුව දාලා තියෙන්නෙ. Videos වල ads play වෙනවා.
    LINK
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    තත්පර ගණන්වල පොඩි කෑලි එකතුකරලා හදන වීඩියෝ වලට වැඩිය ප්‍රශ්නයක් නෑ. මම ඕක ටෙස්ට් කරලා බලල තියනවා මගේ මොනේටයිස් වෙච්ච චැනල් එකක දාල
     
    • Like
    Reactions: SLBro

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    youtube එකේ ගෙමින් කොනේටෙන්ට් විතරයිද කොහෙද කොපිරයිට් ෆ්‍රී
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    youtube එකේ ගෙමින් කොනේටෙන්ට් විතරයිද කොහෙද කොපිරයිට් ෆ්‍රී
    ඒවගේත් Sounds Track, Songs කෑලි ගියොත් Copyright වදිනවා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,882
    8,221
    113
    Kotahena
    තත්පර ගණන්වල පොඩි කෑලි එකතුකරලා හදන වීඩියෝ වලට වැඩිය ප්‍රශ්නයක් නෑ. මම ඕක ටෙස්ට් කරලා බලල තියනවා මගේ මොනේටයිස් වෙච්ච චැනල් එකක දාල
    link eka dammoth report karala sup ekak denna puluwan oyage test eka sarthakada kiyala balanna