Youtube Copyrights

KRLDS96

Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    මචංලා මේ පහල තියෙන විඳියට අපි අපේ Video එකක් හදන්න use කරන audio or video clip වලට copyrights (Music in this video) දෙන්නේ කොහොමද????

    Screenshot_20210314_193149.jpg
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    එහෙම දැම්ම කියල හැම මිසුසික් එකම යූස් කරනන් බෑ මචන්, ඒක කල්පනාවෙන්. කොපිරයිට් ලෝස් වලට අදාළ නෑ අපි ඒක යූස් කළා කියල ඇක්නොලෙඩ්ජ් කරපු එකට. හැම වෙලේම බලන්න සෝස් එකට අදාළව එයාලගෙ කන්ටෙන්ට්ස් රීයූස් පලිසි එක.
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    මචං ,artist කෙනෙක් එයාගේ සිංදු spotify ,itunes youtube music වගේ platform වලට දානවා..එතකොට එයාට පුළුවන් තමන්ගේ සින්දු youtube copyright claim කරන්න ..ඒ කියන්නේ එයාගේ සිංදු වෙන කෙනෙක් video එකකට පාවිච්චි කලොත් එකේ ආදායම original artist ට ගන්න පුළුවන්..ඔය වීඩියෝ එකෙත් එහෙම seen එකක් තියෙන්නේ..ඔයාට ඔයාගෙම සින්දුවක් තියෙනවනම් එක distribution flatform එකක් හරහා youtube copyright claim request කරන්න පුළුවන් ..