honda youtube channel ekak karoth goda yanna puluwanne ban
ow u car ekakuth gaththaa
AQUA ekak
last year.
Land ekakuth gaththada manda
youtube eken ma thama serama salli
honda youtube channel ekak karoth goda yanna puluwanne ban
![]()
meka LK channel ekak newei bn
ow u car ekakuth gaththaa
AQUA ekak
last year.
Land ekakuth gaththada manda
youtube eken ma thama serama salli

estimated ganen exact gana awath loku wenasak wenawada ?
e kiwwe estimated 9000 usd exact 5000USD wage ?
kohoma difference ekak da thiyenne ?
foreign crowd ekak target karoth goda yanna puluwanda ban? foreign views walin?
estimated ganen exact gana awath loku wenasak wenawada ?
e kiwwe estimated 9000 usd exact 5000USD wage ?
kohoma difference ekak da thiyenne ?
නැ .estimated 400ක් වගේනම් real 350ක් වත් එනවා. මමත් ෆුල් ටයිම් YT කරන්නේ. එත් මගේ audience එක USA / UK . ඒ නිසාද දන්නේ නැ . හැබැයි screenshot වලින් ඇත්තද බොරුද හොයන්න බෑ .
මේක චැනල් එක. සයිඩ් එකෙන් පේන එව්වත් මෙයාගෙම තමයි.
https://www.youtube.com/channel/UCUMZAx3hn1XbOKjdoeJd8TQ/about


ගෙවල් දොරවල් වලින් ප්රශ්නයක් නැද්ද බන්? නෑදෑ සනුහරේට එහෙම job එහෙකට යන්නේ නෑ කිව්වහම සෑහෙන හිතට අමාරුයි නෙ... පඩියක් නැතත් උදේට ගෙදරින් ගිහින් හවසට ගෙදර එනවා දැක්කේ නැත්නම් අහල පහල උන්ටත් හෙන ප්රශ්නේ නෙ.

සිරාවට . අම්මලාටයි වටේ අයටයි ඕන පඩියක් නැතුව හරි ෂර්ට් එකයි කලිසමයි ඇදන් ගිහින් හවසට ගෙදර එන්න.ගෙවල් දොරවල් වලින් ප්රශ්නයක් නැද්ද බන්? නෑදෑ සනුහරේට එහෙම job එහෙකට යන්නේ නෑ කිව්වහම සෑහෙන හිතට අමාරුයි නෙ... පඩියක් නැතත් උදේට ගෙදරින් ගිහින් හවසට ගෙදර එනවා දැක්කේ නැත්නම් අහල පහල උන්ටත් හෙන ප්රශ්නේ නෙ.

මේ මොකෝ නැට්ට පාගන් මරු කියවන්නේ?උබ තාම කෝපි කාලේ ජිවත් වෙන ඩයල් එකක් බං. පොඩ්ඩක් ඇස් ඇරලා සමාජේ දිහා බලපන්![]()
puluwan machan, apita a wenuwen time eka tiyenawanam, karanna beri nehe bn. "Dwayne Johnson's death" wage keyword ekakata mata 2017 may wala $120+ USD CPM ekak tibba. hithapanko. eka e kale mokakhari fake news ekak nisa hit wechcha keyword ekak.
youtube karanawanam SEO gena hodata update wela karanam goda bn.
++ඔව්. ඒත් ඔය මත වෙනස් වෙන්ඩ කොච්චර කල් යයිද කියන එකයි ප්රශ්නේ. වැඩිය ඕන නෑ සාම්ප්රදායික business එහෙකට අත ගහනවටත් බයයි නෙ ගොඩක් අය. ඉතින් emoney ගැන කවර කතා ද. job එකක් කරලා කසාද බැඳලා එහෙම settle down වෙලා පස්සේ freelancing වගේ එව්වට මාරු වෙන අයටනම් ලොකු ගැටළුවක් නැතිව ඇති. ඉගෙනගෙන ඉවර වෙලා කෙලින්ම emoney field එකට බහින්ඩ යද්දී තමා ගොඩක් ගැටළු එන්නේ.සිරාවට . අම්මලාටයි වටේ අයටයි ඕන පඩියක් නැතුව හරි ෂර්ට් එකයි කලිසමයි ඇදන් ගිහින් හවසට ගෙදර එන්න.
හැබැයි ඔය ලසාගේ දේවල් එහෙම පත්තරේ යද්දී ටික ටික වෙනස් වෙයි.
Hmmm..muge subs 21k ne.
Ehenam mun kochchara hoyanawa adda![]()