YouTube FB ඔක්කොම block කරලා

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ubata innama barinam masta 5|$ gewana rdp ekak aragena ekata gihin youtube balapan ;) rdp block karanna bae man hithanne danna tharamin

remote login block කරනවා
සාමාන්යෙන් එහෙම කරන්නේ නෑ මොකද උන්ටත් ඕනේ වෙන හින්ද

කරන්න තියෙන්නේ උබලගේ ඇඩ්ම්න්ටට් උඹ ලොග් වෙන ip එක හොයාගන්න
එක https login ද දෙන්නේ ?
 

CryptoMan

Active member
  • Feb 4, 2018
    325
    102
    43
    myether වොලට්ටුවේ
    අපිටත් ඔය ප්‍රශ්නෙම තමයි. අපි පාවිච්චි කරන්නේ ප්‍රොක්සි සයිට්. මේක වැඩ.

    https://www.genmirror.com/index.php

    වැඩ නැත්නම් කියපන් මම ගාව තියෙනවා කොටියක් විතර. අයිටී එකෙන් බ්ලොක් කරන්න කරන්න අලුත් ඒවා හොයා ගන්නවා.

    ඇඩ් ෆී ඕන නම් තමන්ගෙම ප්‍රොක්සි සර්වර් එකක් හදාගන්න පුළුවන් ගූගල් වලින් . ඒවත් වැඩ.

    ammatasiri matath pm ekak diyan