Youtube help

Khonshu

Well-known member
  • Apr 28, 2022
    352
    458
    63
    Egypt
    මේ යට තියෙනව වගේ වීඩියෝ එකක් හදනවනම් ඒකට ඕනි කරන video clips කොහොමද හොයාගන්නෙ? Free stock video site වලින් වීඩියෝ ක්ලිප් ගත්තොත් youtube එකෙන් copyright වදින්නෙ නැද්ද?



     
    • Like
    Reactions: Amathi Putha