youtube help

DXB2021

Well-known member
  • Sep 15, 2021
    637
    537
    93
    මේකෙ ඉන්න Youtube කරන අය ගෙන් පොඩි advise එකක් ඕනෙ.











    මේ වගෙ youtube channel එකක් කරන්න හිතා ගෙන ඉන්නවා movie summary ගැන.

    මේව monetize කරන්න බැරිද මේ කියල තියෙන විදිහටවත් ?

    https://youtu.be/H4FjbP1sId0



    Copyright case දා ගන්නෙ නැතුව කොහොමද මේ වගේ channel එකක් කරගන යන්නේ
     
    • Like
    Reactions: mykiriala

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ලංකාවෙ දැං trend එක තමා movie summery දෙන චැනල් එකක් කරන එක. පට්ට විදියට views තියනවා. මාත් බලනවා. Copyright ගැන නම් නොදනිමි.
     

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    637
    537
    93
    ලංකාවෙ දැං trend එක තමා movie summery දෙන චැනල් එකක් කරන එක. පට්ට විදියට views තියනවා. මාත් බලනවා. Copyright ගැන නම් නොදනිමි.
    Ow bn. Lankawe witharak newei bn lokema thiyenawa
     
    • Like
    Reactions: mykiriala