මං බලපු නැති වීඩියෝ තියෙනවනෙ 

තේරුමක් නැත්තෙ මොකද?රුපියල් 8000 ට මේ වගේ මෙලෝ තේරුමක් නැති ත්රෙඩ්ස් දාන්න කියලත් කිව්වද පොන්ස්![]()
උඹල මඟුලක් කියනවඋබට අමතක වෙන සීන් එකක් තියනවද දන්නේ නෑ
නෑ සිරාවටම කිව්වේ.උඹල මඟුලක් කියනව
මම මං මේ අප්සට්වෙලා ඉන්නෙ
auto play off කරල තියෙන්නෙඇප් එකේ නම් පහලට ස්ක්‍රෝල් කරන් යනකොට තියෙන වීඩියෝ නිකන් ප්ලේ වෙන්නෙ බං. ඕඩියෝ නැතුව. අන්න ඒව ටිකක් වෙලා ප්ලේ වෙන්න ඇරියොත් ඒව හිස්ට්‍රියෙ පෙන්නනව මං හිතන්නෙ
autoplay කියන්නෙ එකක් ඉවර උනාම තව එකක් පටන්ගන්න එකනෙ. මම කියන්නෙ ඒක නෙමේauto play off කරල තියෙන්නෙ
හරි මචං තේරුණා. මවුස් පොයින්ටර් එක තම්බ්නේල් එක උඩ තියං ඉන්නකොට නේද..autoplay කියන්නෙ එකක් ඉවර උනාම තව එකක් පටන්ගන්න එකනෙ. මම කියන්නෙ ඒක නෙමේ
This is the reason..ඇප් එකේ නම් පහලට ස්ක්‍රෝල් කරන් යනකොට තියෙන වීඩියෝ නිකන් ප්ලේ වෙන්නෙ බං. ඕඩියෝ නැතුව. අන්න ඒව ටිකක් වෙලා ප්ලේ වෙන්න ඇරියොත් ඒව හිස්ට්‍රියෙ පෙන්නනව මං හිතන්නෙ
මේක තමා හේතුව.preview එක තත්පර 10-20 ක් වගේ play උනාම ඒක history එකට add වෙනවාඇප් එකේ නම් පහලට ස්ක්‍රෝල් කරන් යනකොට තියෙන වීඩියෝ නිකන් ප්ලේ වෙන්නෙ බං. ඕඩියෝ නැතුව. අන්න ඒව ටිකක් වෙලා ප්ලේ වෙන්න ඇරියොත් ඒව හිස්ට්‍රියෙ පෙන්නනව මං හිතන්නෙ
මගේනම් history එකට වඩා දිගයි watch later එක.මං බලපු නැති වීඩියෝ තියෙනවනෙ![]()
හරි මචං තේරුණා. මවුස් පොයින්ටර් එක තම්බ්නේල් එක උඩ තියං ඉන්නකොට නේද..
රනිල් පුපෙ ඇරියදඋඹල මඟුලක් කියනව
මං මේ අප්සට්වෙලා ඉන්නෙ