Youtube history එකේ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,383
    168,508
    113
    එකමත් එක රටක
    උඹල මඟුලක් කියනව
    මම මං මේ අප්සට්වෙලා ඉන්නෙ
    නෑ සිරාවටම කිව්වේ.
    උබ මේ විද්‍යුත් ප්‍රේරණය , ඉලෙක්ට්‍රොනික් , ඛණ්ඩාංක ජ්‍යාමිතිය කර කර ඉදල එකපාරම ඉලක්කම් දෙකක් බෙදන්නේ කොහොමද කියලා අහනව නේ සමහර වෙලාවට :baffled:
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,125
    19,747
    113
    Miami
    ඇප් එකේ නම් පහලට ස්ක්‍රෝල් කරන් යනකොට තියෙන වීඩියෝ නිකන් ප්ලේ වෙන්නෙ බං. ඕඩියෝ නැතුව. අන්න ඒව ටිකක් වෙලා ප්ලේ වෙන්න ඇරියොත් ඒව හිස්ට්‍රියෙ පෙන්නනව මං හිතන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • ඇප් එකේ නම් පහලට ස්ක්‍රෝල් කරන් යනකොට තියෙන වීඩියෝ නිකන් ප්ලේ වෙන්නෙ බං. ඕඩියෝ නැතුව. අන්න ඒව ටිකක් වෙලා ප්ලේ වෙන්න ඇරියොත් ඒව හිස්ට්‍රියෙ පෙන්නනව මං හිතන්නෙ
    auto play off කරල තියෙන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • autoplay කියන්නෙ එකක් ඉවර උනාම තව එකක් පටන්ගන්න එකනෙ. මම කියන්නෙ ඒක නෙමේ
    හරි මචං තේරුණා. මවුස් පොයින්ටර් එක තම්බ්නේල් එක උඩ තියං ඉන්නකොට නේද..
     
    Last edited:

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,020
    113
    No Where
    ඇප් එකේ නම් පහලට ස්ක්‍රෝල් කරන් යනකොට තියෙන වීඩියෝ නිකන් ප්ලේ වෙන්නෙ බං. ඕඩියෝ නැතුව. අන්න ඒව ටිකක් වෙලා ප්ලේ වෙන්න ඇරියොත් ඒව හිස්ට්‍රියෙ පෙන්නනව මං හිතන්නෙ
    This is the reason..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,221
    113
    aliens1-5ad5062f3037130037462d1c.jpg
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,102
    2,424
    113
    මුතු ඇටේ
    ඇප් එකේ නම් පහලට ස්ක්‍රෝල් කරන් යනකොට තියෙන වීඩියෝ නිකන් ප්ලේ වෙන්නෙ බං. ඕඩියෝ නැතුව. අන්න ඒව ටිකක් වෙලා ප්ලේ වෙන්න ඇරියොත් ඒව හිස්ට්‍රියෙ පෙන්නනව මං හිතන්නෙ
    මේක තමා හේතුව.preview එක තත්පර 10-20 ක් වගේ play උනාම ඒක history එකට add වෙනවා