මචං යූටියුබ් එකේ අලුත් ස්කින් එක ලස්සනයි නේ. හෙනම මිනිමලිස්ටික් කරල බෝඩර්ස් අයින් කරල. තැනිකර මැටීරියල් තීම් එකට හරවල. තව ඩාක්මෝඩ් එක පට්ට. මට මේක ඇක්ටිවේට් උනේ මේ දැන්. උබලට කලින්ම ආවද දන්නෑ ඉතින්. :sorry: