YouTube SlideShow චැනල් කරන අය ඉන්නවද? ඉන්දියන් උන් ගොඩක් ගුගල් ප්‍රඩක්ට් ෆෝරම් වල දාල තියනවා YouTube SlideShow චැනල් වලින් මොනේටයිස් අයින් කරලා කියල. :angry: