ytd වගේ downloader soft. නැතුව ලේසියෙන් වීඩියෝ download කරමු
.
.
.
.
download කරන්ට ඕනේ video එකේ URL එකේ www. හා youtube දෙක අතරට ss type කර enter කරන්ට
eg.- http://www.youtube.com/watch?v=EKQDyZmFR4E
http://www.ssyoutube.com/watch?v=EKQDyZmFR4E
non-stop play
video එකක් එක දිගටම play වෙවී තියෙන්ට කලින් කරපු විදිහටම www. , youtube හා .com අතරට repeat කියල type කරන්ට
eg.- http://www.youtube.com/watch?v=EKQDyZmFR4E
http://www.ssyoutube.com/watch?v=EKQDyZmFR4E
ඊට පස්සේ එන window එකෙන් download button එක ඔබල කැමති qualityයේ video එකක් download කරගන්ට. 

non-stop play
video එකක් එක දිගටම play වෙවී තියෙන්ට කලින් කරපු විදිහටම www. , youtube හා .com අතරට repeat කියල type කරන්ට
eg.- www.repeatyoutuberepeat.com/watch?v=EKQDyZmFR4E
repost නම් sorry ubala දන්නා එව්වත් තියනවනම් දාපල්ලා

මම නම් 720p වගේ තමයි