YouTube videos quality Missing වෙලාද?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මේ හැම video එකකම 240p එකයි 480p එකයි නෑනෙ. ඔයාලගෙත් එහෙමද? මම ටිකක් search කරල බැලුව ඉන්දියාවෙ සමහර උන්ට වෙලා තියෙනව මේකට මොකද කරන්නෙ

    1673659848119.png
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    මේ හැම video එකකම 240p එකයි 480p එකයි නෑනෙ. ඔයාලගෙත් එහෙමද? මම ටිකක් search කරල බැලුව ඉන්දියාවෙ සමහර උන්ට වෙලා තියෙනව මේකට මොකද කරන්නෙ
    Lankawata nm thama thiyanawa:P
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    e kiuwe? meka unge issue ekakda?
    mata nm ohoma awulak awillama na
    mama habai PC eken witharai YT yanne..app eke awulakda danne na

    මේ හැම video එකකම 240p එකයි 480p එකයි නෑනෙ. ඔයාලගෙත් එහෙමද? මම ටිකක් search කරල බැලුව ඉන්දියාවෙ සමහර උන්ට වෙලා තියෙනව මේකට මොකද කරන්නෙ
    Ah meth PC ekene :D
    ------ Post added on Jan 14, 2023 at 7:47 AM
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    mata nm ohoma awulak awillama na
    mama habai PC eken witharai YT yanne..app eke awulakda danne na

    Ah meth PC ekene :D
    ------ Post added on Jan 14, 2023 at 7:47 AM
    app eketh ehemai. me mama upload karapu ekak
     
    • Wow
    Reactions: DHE

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    උඹලට මොන 480p ද කියලා හිතලා වෙන්න ඇති
    ඩේට ඉතුරු කරගන්න 144p බලන එවුන්ට ඔහොම ඔප්ශන් එකක් දෙන එකත් උන්ට පාඩුයි කියලා හිතුනද කියලා කවුද දන්නෙ

    බැලුවද ඕක වෙන්නෙ මොනා හරි බ්‍රවුසරයකද විතරද කියලා
    ඉස්සර සෆාරි එකේ සමහර කොලිටි තිබුනෙ නැහැ, ඒක ටෙක්නිකල් ලිමිටේශන් එකක්. ගූගල් එක උන්ගෙ වීඩියෝ ස්ට්‍රීමින් වලට අදාල ගොඩක් දේවල් chrome බ්‍රවුසරේ හදලා තියනවා. අනෙක් බ්‍රවුසර් හදන එවුන් ඒව ඒ තරං ඉක්මනට හදන්නෙ නැහැ
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    oya upload karapu video walata aulak nadda. wena ayage video aulak na mage video walai aula
    Danda eka kiyanne? 🥲
    mata kalin nm channel ekak thibba dan na..e nisa kiyanna danna na
    wenada nm upload karahama 360 wenakam ikmanata process wenawa HD enna wela yanawa
    ohoma madde quality miss wela enne nm na
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    උඹලට මොන 480p ද කියලා හිතලා වෙන්න ඇති
    ඩේට ඉතුරු කරගන්න 144p බලන එවුන්ට ඔහොම ඔප්ශන් එකක් දෙන එකත් උන්ට පාඩුයි කියලා හිතුනද කියලා කවුද දන්නෙ

    බැලුවද ඕක වෙන්නෙ මොනා හරි බ්‍රවුසරයකද විතරද කියලා
    ඉස්සර සෆාරි එකේ සමහර කොලිටි තිබුනෙ නැහැ, ඒක ටෙක්නිකල් ලිමිටේශන් එකක්. ගූගල් එක උන්ගෙ වීඩියෝ ස්ට්‍රීමින් වලට අදාල ගොඩක් දේවල් chrome බ්‍රවුසරේ හදලා තියනවා. අනෙක් බ්‍රවුසර් හදන එවුන් ඒව ඒ තරං ඉක්මනට හදන්නෙ නැහැ
    Hama browser ekakama ekai. Mama upload karapu videos wala mehema wela thiyenne