ඔව් බන්, කඩයක් ඇතුලේ මාළු කපන සීන් එකක් දැම්ම අපේ අයියා. ඒ කඩේ ඇතුලේ තිබ්බ රේඩියෝ එකේ "Shape of you" සින්දුව ලාවට ඇහුනා. එකට කොපි රයිට් ආව. publish කරනකොටම කොපිරයිට් ක්ලෙම් එක ඇවිත් ඉවරයි
අයියා ෆ්රි මියුසික් ට්රැක් ඇඩ් කලාට අවුලක් නෑ නේද
මියුසික් ගන්න හොඳ සයිට් ටිකක් දාන්නකෝ ප්ලීස්





