youtube එකේ වීඩියෝවල සබ්ටයිටල් දාල බලන්ඩ පුලුවන් නේද..
වැරදි ගොඩක් තියෙනවනෙ.. සබ්ටයිටල් ඉබේ වැටෙනව වගේ.. බලල හදල දාන ඒව වගේ නෙමේ..
වැරදි ගොඩක් තියෙනවනෙ.. සබ්ටයිටල් ඉබේ වැටෙනව වගේ.. බලල හදල දාන ඒව වගේ නෙමේ..

ගොඩක් ඒවා සද්දේ අඳුරගෙන වචන වලට හරවල ට්රාන්ස්ලේට් වෙලා වැටෙන ඒවා. හරියට නෑ තමාyoutube එකේ වීඩියෝවල සබ්ටයිටල් දාල බලන්ඩ පුලුවන් නේද..
වැරදි ගොඩක් තියෙනවනෙ.. සබ්ටයිටල් ඉබේ වැටෙනව වගේ.. බලල හදල දාන ඒව වගේ නෙමේ..![]()
මූ මේ බොරුව බන් දාන්නේyoutube එකේ වීඩියෝවල සබ්ටයිටල් දාල බලන්ඩ පුලුවන් නේද..
වැරදි ගොඩක් තියෙනවනෙ.. සබ්ටයිටල් ඉබේ වැටෙනව වගේ.. බලල හදල දාන ඒව වගේ නෙමේ..![]()

ගොඩක් ඒවා සද්දේ අඳුරගෙන වචන වලට හරවල ට්රාන්ස්ලේට් වෙලා වැටෙන ඒවා. හරියට නෑ තමා

ගොඩක් ඒවා සද්දේ අඳුරගෙන වචන වලට හරවල ට්රාන්ස්ලේට් වෙලා වැටෙන ඒවා. හරියට නෑ තමා
AI වලිං කරන්නෙ ඕකුන් හරක්
අවුරුදු 10කට පස්සෙ
එහෙමයි කොම්පියුටර් මහත්තයො![]()

ඒක තමා කියන්නෙ![]()

අහපං බං...![]()

පෝස්ට් එක ඉස්සුවා නේද අසහන සිල්වාPodi Silva - පොඩි සිල්වා;22629238 said:ඔර වැඩ කරනකොට තියෙන අප්පිරියාව.. අප්පිරියා මල පෙරේත කාලකන්නි මජර ගතිය අයියේ.. ඒක යන්නේ නෑ ඉතෙන් ..![]()
![]()
කොපිරයිට්ස් තියෙනවා යකෝ ඕකට