LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    youtube එකේ වීඩියෝවල සබ්ටයිටල් දාල බලන්ඩ පුලුවන් නේද..
    වැරදි ගොඩක් තියෙනවනෙ.. සබ්ටයිටල් ඉබේ වැටෙනව වගේ.. බලල හදල දාන ඒව වගේ නෙමේ.. :sorry:
    ගොඩක් ඒවා සද්දේ අඳුරගෙන වචන වලට හරවල ට්‍රාන්ස්ලේට් වෙලා වැටෙන ඒවා. හරියට නෑ තමා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    AI වලිං කරන්නෙ ඕකුන් හරක් :cool:

    අවුරුදු 10කට පස්සෙ
    එහෙමයි කොම්පියුටර් මහත්තයො :sorry:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    youtube එකේ වීඩියෝවල සබ්ටයිටල් දාල බලන්ඩ පුලුවන් නේද..
    වැරදි ගොඩක් තියෙනවනෙ.. සබ්ටයිටල් ඉබේ වැටෙනව වගේ.. බලල හදල දාන ඒව වගේ නෙමේ.. :sorry:
    මූ මේ බොරුව බන් දාන්නේ :lol:
     

    AnuradhaRa

    Well-known member
  • ගොඩක් ඒවා සද්දේ අඳුරගෙන වචන වලට හරවල ට්‍රාන්ස්ලේට් වෙලා වැටෙන ඒවා. හරියට නෑ තමා

    AI වලිං කරන්නෙ ඕකුන් හරක් :cool:

    අවුරුදු 10කට පස්සෙ
    එහෙමයි කොම්පියුටර් මහත්තයො :sorry:

    Page එකට Cage කියල වැටුණනෙ බං :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22629238 said:
    ඔර වැඩ කරනකොට තියෙන අප්පිරියාව.. අප්පිරියා මල පෙරේත කාලකන්නි මජර ගතිය අයියේ.. ඒක යන්නේ නෑ ඉතෙන් .. :D :D
    පෝස්ට් එක ඉස්සුවා නේද අසහන සිල්වා :angry: කොපිරයිට්ස් තියෙනවා යකෝ ඕකට :angry: