Yureni Noshika Birthday party(18+ natha)

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    :yes:

    mekath ekthara show ekak thama. meyala natana natili hamoma dannawane.
    mama nam hama upandinekatama mokak hari pin wadak karanawa. eth ewa photo gahala show karanne naha. mage sathutata karama athi.

    සුන්න පොනිමලා හිතාගෙන ඉන්නේ...
    ආන්ඩුවට කඩෙ යන අනර්කලීලා වගේ බාස වෙඩු ගානට
    හැමෝම මනින්න....
    උබ ඉතින් සංධානේ සිනමා නිලි රැජින බෙට්ටක් දැම්මාත් කට අල්ලන එකානේ
    මොඩ්ල්ස් ලා කියන්නේ සමාන්‍ය කෙල්ලො වගෙ නෙමේ. එයලට කතා හැදෙනවා.
    ක්ශෙත්‍රයේ ප්‍රශ්න වෙනවා,නොන්ඩි වෙනවා...පටන් ගන්න කාලේ රෙද්ද උස්සන්න වෙනවා...එකනේ ඒ අයට මොඩල්ස් ලා කියන්නේ..
    නැත්නම් සාමන්‍ය කෙල්ලො කියල කියනවා නේ..
    අද පාටි දාලා ෆන් අරන් භෞතිකව මනොලොක වල ඉන්නවට වඩා
    තම්න්ගේ උපන් දිනේ දවසෙ මේ වගෙ දෙයක් කරන්න සිත් පහල වෙච්ච එක ගැන
    අපි හිතන්න ඔනේ ලොකු දෙයක් කියලා..
    මෙයා විතරක් නෙම් ජනිතුත් ලේ දන් දීමක් සංවිධානය කරල තිබ්බ මම දැක්කා...
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?

    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-large.gif
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සුන්න පොනිමලා හිතාගෙන ඉන්නේ...
    ආන්ඩුවට කඩෙ යන අනර්කලීලා වගේ බාස වෙඩු ගානට
    හැමෝම මනින්න....
    උබ ඉතින් සංධානේ සිනමා නිලි රැජින බෙට්ටක් දැම්මාත් කට අල්ලන එකානේ
    මොඩ්ල්ස් ලා කියන්නේ සමාන්‍ය කෙල්ලො වගෙ නෙමේ. එයලට කතා හැදෙනවා.
    ක්ශෙත්‍රයේ ප්‍රශ්න වෙනවා,නොන්ඩි වෙනවා...පටන් ගන්න කාලේ රෙද්ද උස්සන්න වෙනවා...එකනේ ඒ අයට මොඩල්ස් ලා කියන්නේ..
    නැත්නම් සාමන්‍ය කෙල්ලො කියල කියනවා නේ..
    අද පාටි දාලා ෆන් අරන් භෞතිකව මනොලොක වල ඉන්නවට වඩා
    තම්න්ගේ උපන් දිනේ දවසෙ මේ වගෙ දෙයක් කරන්න සිත් පහල වෙච්ච එක ගැන
    අපි හිතන්න ඔනේ ලොකු දෙයක් කියලා..
    මෙයා විතරක් නෙම් ජනිතුත් ලේ දන් දීමක් සංවිධානය කරල තිබ්බ මම දැක්කා...

    :yes::yes::yes::yes::yes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :yes:
    mama nam hama upandinekatama mokak hari pin wadak karanawa.

    eth ewa photo gahala show karanne naha.

    දැන් මේ Photo දැම්ම එක ගැන ඔච්චරටම අමාරු නම්......

    ඇයි අනේ ඔයා මෙහෙම පරස්පර විරෝධී අදහසක් ප්‍රකාශ කොළේ????

    :rolleyes::rolleyes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කරලා තියෙන වැඩේනම් උපරිමයි..
    අද කලේ මේ වගේ දෙයක් කරලා උපන්දිනේ සමරන කෙල්ලෙක් හොයාගන්නත් නැති තරන්
    හැබැයි මේ වැඩේ දේවල් කරද්දී, ෆොටෝ ගහල video කරලා ලෝකෙට පෙන්න කරන්න ඕනි නෑ
    එහෙම කරොත් එකත් ඇඩ් එකක් වෙනවා..

    පොඩ්ඩක් විතර add එකත් එක්ක වෙන්නැති :P but හොද වැඩක්