Z-Score

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දිස්ත්‍රික් පදනම මත දැනට භාවිතා කරනු ලබන Z-Score ක්‍රමවේදය අනුව රජයේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීම ඇත හිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

    ඒ වෙනුවට පාසල් පදනම් කර ගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙනවා.
    .

    :yes:

    අත උස්සලද දන්නෑ ගන්න යන්නෙ
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    හොඳ දෙයක් නේද. කොළඹ වගේ දිස්ත්‍රික්ක වලත් අඩු පහසුකම් සහිත ඉස්කෝල ගොඩක් තියෙනවනෙ. ඒ උනාට උන්ටත් බෙදන්නෙ රෝයල් එකට බෙදන හැන්දෙන්මයි:sorry::sorry:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    town wala aya o/l result eka pennala game scolawalata ynna porakawi :P

    එතකොට ටවුන්වල ඉස්කොලෙටම යන පොරේ අඩු වෙනවා. ගමේ ඉස්කෝලත් දියුණු වෙනව. ඒවායිනුත් අයිලන්ඩ් රෑන්ක් එනව. රට සංවර්ධනය වෙනව. අනාගතේ සුබ වෙනව ;);):rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හොඳ දෙයක් නේද. කොළඹ වගේ දිස්ත්‍රික්ක වලත් අඩු පහසුකම් සහිත ඉස්කෝල ගොඩක් තියෙනවනෙ. ඒ උනාට උන්ටත් බෙදන්නෙ රෝයල් එකට බෙදන හැන්දෙන්මයි:sorry::sorry:

    මොනාද බන් නෑ කියන පහසුකම්
    හැමොම යන්නෙ එක ටියුෂන් ක්ලාස් එකට
    ඉස්කොලෙ පොඩියි කියල ඩිග්රි දෙන්න ගියාම වෙන්නෙ දක්ෂයට තියෙන තැන නැතිවෙන එක

    town wala aya o/l result eka pennala game scolawalata ynna porakawi :P

    එතකොට ටවුන්වල ඉස්කොලෙටම යන පොරේ අඩු වෙනවා. ගමේ ඉස්කෝලත් දියුණු වෙනව. ඒවායිනුත් අයිලන්ඩ් රෑන්ක් එනව. රට සංවර්ධනය වෙනව. අනාගතේ සුබ වෙනව ;);):rofl:
    :yes::rofl:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මොනාද බන් නෑ කියන පහසුකම්
    හැමොම යන්නෙ එක ටියුෂන් ක්ලාස් එකට
    ඉස්කොලෙ පොඩියි කියල ඩිග්රි දෙන්න ගියාම වෙන්නෙ දක්ෂයට තියෙන තැන නැතිවෙන එක

    ගිහින්ම බලහන්කො පොඩි ඉස්කෝලෙකට පහසුකම් ගැන. ටියුෂන් ගියාට ඉස්කෝලෙන් ලැබෙන තරඟකාරීත්වය ටියුෂන් එකෙන් ලැබෙන්නෙ නැහැ. වැඩ්ඩො ඔක්කොම පිට ගියාම ගමේ උන් මොට වෙනව තරඟය අඩු හන්ද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,121
    1
    12,970
    113
    Gotham City
    ගිහින්ම බලහන්කො පොඩි ඉස්කෝලෙකට පහසුකම් ගැන. ටියුෂන් ගියාට ඉස්කෝලෙන් ලැබෙන තරඟකාරීත්වය ටියුෂන් එකෙන් ලැබෙන්නෙ නැහැ. වැඩ්ඩො ඔක්කොම පිට ගියාම ගමේ උන් මොට වෙනව තරඟය අඩු හන්ද

    ඔන්න ඔය තරඟය සහ ප්‍රෙශර් එක නිසා තමා කොළඹ ඉස්කොලවල රිසල්ට්ස් තියෙන්නෙ .
    ගොඩාක් ඔ ලෙවල් වලින් පිට පොඩි ඉස්කොල වලින් එන උන් තමා ඔය ලොකු ඉස්කොල වල රිසාල්ස් දාන්නෙ.
    ටියුෂන් වලින් විතරක්ම ගේම ගහන්න පුළුවන් නම් ඔක්කොම ටියුෂන් යනවානෙ ඉස්කොලෙ නොයා.
    තරඟය තියෙන්න ඔනි
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ඔන්න ඔය තරඟය සහ ප්‍රෙශර් එක නිසා තමා කොළඹ ඉස්කොලවල රිසල්ට්ස් තියෙන්නෙ .
    ගොඩාක් ඔ ලෙවල් වලින් පිට පොඩි ඉස්කොල වලින් එන උන් තමා ඔය ලොකු ඉස්කොල වල රිසාල්ස් දාන්නෙ.
    ටියුෂන් වලින් විතරක්ම ගේම ගහන්න පුළුවන් නම් ඔක්කොම ටියුෂන් යනවානෙ ඉස්කොලෙ නොයා.
    තරඟය තියෙන්න ඔනි

    :yes::yes::yes:

    අනිවා. බන්දුලය ගිය සැරේ ඉඳන් ඕක කරන්න හදන්නෙ. මේ සැරේ වත් කරගත්තොත් හොඳයි
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    එතකොට ටවුන්වල ඉස්කොලෙටම යන පොරේ අඩු වෙනවා. ගමේ ඉස්කෝලත් දියුණු වෙනව. ඒවායිනුත් අයිලන්ඩ් රෑන්ක් එනව. රට සංවර්ධනය වෙනව. අනාගතේ සුබ වෙනව ;);):rofl:

    Traffic අඩුවෙනව :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    Can anyone say why they had to continue with the Z-score? I can understand the reason on why it was introduced. (The issue of students who sat for four subjects against those who sat for three subjects - one way to normalize this is to use the Z --score)
     
    • Like
    Reactions: Pessimist

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඕවා කලාට වැඩක් නෑ අපි වගේ වැඩ බැරි උන්ට හැදෙන්නෙ වැඩ බැරි ළමයි උන් කොහොම කලත් ෆේල් :sorry:

    ඒක නිසා මෙය වහාම අකුලා ගනු :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Can anyone say why they had to continue with the Z-score? I can understand the reason on why it was introduced. (The issue of students who sat for four subjects against those who sat for three subjects - one way to normalize this is to use the Z --score)

    :shocked:
    TIL
    TFS
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඕවා කලාට වැඩක් නෑ අපි වගේ වැඩ බැරි උන්ට හැදෙන්නෙ වැඩ බැරි ළමයි උන් කොහොම කලත් ෆේල් :sorry:

    ඒක නිසා මෙය වහාම අකුලා ගනු :rolleyes:

    හැම ඉස්කොලෙම චාන්ස් තියෙන නිසා උනන්දුවෙන් ඉගෙනගනී
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඉස්කෝල වලට කෝටාවක් දුන්නොත් කොහොමද :baffled: අසවල් විද්‍යාලෙට දොස්තරලා එකයි කියල

    පන්තියේ පළවෙනියට මැර ප්‍රහාර එල්ලවෙන්න එහෙම බැරි නෑ විබාගෙට කලින් දවසෙ :shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්කෝල වලට කෝටාවක් දුන්නොත් කොහොමද :baffled: අසවල් විද්‍යාලෙට දොස්තරලා එකයි කියල

    පන්තියේ පළවෙනියට මැර ප්‍රහාර එල්ලවෙන්න එහෙම බැරි නෑ විබාගෙට කලින් දවසෙ :shocked:

    උඹල වගේ දියකොරහෙ කිඹුල්ලු දකින උන් එක්ක තමා මොකවත් කරන්න බැරි. :angry: ඇඟේ චිත්‍ර ඇඳල තාප්පෙක අලවන්න ඕනෙ උඹව :angry:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    meka hoda wenna puluwan. specially col, gampaha, kurunagala, matara, galla wage pathi wala podi scola wlata chance ekak labei. oken wenne loku scola walata thiyena tharage nathi wena eka. eka hodai