Nobel Peace Price එකත් බල්ලාට ගියා එහෙනම්...
Nobel Peace Price එකත් බල්ලාට ගියා එහෙනම්...

තොගෙ අැමරිකන් බල්ලො කරෙත් මානුෂීය මෙහෙයුම්නේ නේද පොන්නයෝ..යුක්රේන් නාසීන්ගෙන් ජනතාව බේරාගැනීමේ මහා මානුෂික මෙහෙයුම වෙනුවෙන් පුට්ලර්ට නේ ඕක දෙන්න තිබ්බේ,
ලෝකේ කොහේ කලත් කිසිම යුද්ධයක් මානුෂික මෙහෙයුමක් වෙන්නේ නෑ. ඇමෙරිකන් එවුන් කලත් පුට්ලර් කලත් කිසි වෙනසක් නෑ, යුද්ධය, අමානුෂික යුද්ධයක්.තොගෙ අැමරිකන් බල්ලො කරෙත් මානුෂීය මෙහෙයුම්නේ නේද පොන්නයෝ..![]()
NATO අරිනකන් බලන් ඉන්නද කියන්නේ..අනේ මේහ් පාන් කෑල්ල කාල බුදියගනින් බං.කයිය විතරයි තොපේ..ලෝකේ කොහේ කලත් කිසිම යුද්ධයක් මානුෂික මෙහෙයුමක් වෙන්නේ නෑ. ඇමෙරිකන් එවුන් කලත් පුට්ලර් කලත් කිසි වෙනසක් නෑ, යුද්ධය, අමානුෂික යුද්ධයක්.
ඉතින් පුට්ලර් ගැන කිව්වම, ඇමරිකන් යුද්ධ ගැන අදින්නේ උඹලගේ යටිහිතින් පුට්ලර් කරන්නේ කැරි වැඩක් කියල උඹලට තේරෙනවා, එත් එක වහගන්න තමයි. ඒවා හරි ලාමක මෝඩ චූන්.