Zelenskiey Nobel Peace Price එකට nominate කරල නේද සිහළු...😆

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    1647577611869.png
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,436
    113
    ඇයි මේ පාර miss world මෙලෝ වැඩක් නැති poland ගෑනියෙක්..ඒකි යුක්රේන් ගැන දුක් වෙනවා ඒක අස්සේ.ඇමරිකන් කාරයෝ නම් මාරම බොළදයි අප්පා.. :lol:
     
    Last edited:
    • Like
    Reactions: Janithsl88

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    යුක්‍රේන් නාසීන්ගෙන් ජනතාව බේරාගැනීමේ මහා මානුෂික මෙහෙයුම වෙනුවෙන් පුට්ලර්ට නේ ඕක දෙන්න තිබ්බේ,
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    යුක්‍රේන් නාසීන්ගෙන් ජනතාව බේරාගැනීමේ මහා මානුෂික මෙහෙයුම වෙනුවෙන් පුට්ලර්ට නේ ඕක දෙන්න තිබ්බේ,
    තොගෙ අැමරිකන් බල්ලො කරෙත් මානුෂීය මෙහෙයුම්නේ නේද පොන්නයෝ..🤣🤣🤣

    quR1gdL.jpeg

    4FyHIGJ.jpeg
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    තොගෙ අැමරිකන් බල්ලො කරෙත් මානුෂීය මෙහෙයුම්නේ නේද පොන්නයෝ..🤣🤣🤣
    ලෝකේ කොහේ කලත් කිසිම යුද්ධයක් මානුෂික මෙහෙයුමක් වෙන්නේ නෑ. ඇමෙරිකන් එවුන් කලත් පුට්ලර් කලත් කිසි වෙනසක් නෑ, යුද්ධය, අමානුෂික යුද්ධයක්.

    ඉතින් පුට්ලර් ගැන කිව්වම, ඇමරිකන් යුද්ධ ගැන අදින්නේ උඹලගේ යටිහිතින් පුට්ලර් කරන්නේ කැරි වැඩක් කියල උඹලට තේරෙනවා, එත් එක වහගන්න තමයි. ඒවා හරි ලාමක මෝඩ චූන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    යකෝ මූ රශියන් ආමි එකේ අච්චරක් මැරුවා මෙච්චරක් මැරුවා ගගා කියවනවා නේද? එහෙව් මිනීමරුවෙක්ටද ඕක දෙන්න නෝමිනේට් කරේ.
     
    • Haha
    Reactions: Janithsl88

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලෝකේ කොහේ කලත් කිසිම යුද්ධයක් මානුෂික මෙහෙයුමක් වෙන්නේ නෑ. ඇමෙරිකන් එවුන් කලත් පුට්ලර් කලත් කිසි වෙනසක් නෑ, යුද්ධය, අමානුෂික යුද්ධයක්.

    ඉතින් පුට්ලර් ගැන කිව්වම, ඇමරිකන් යුද්ධ ගැන අදින්නේ උඹලගේ යටිහිතින් පුට්ලර් කරන්නේ කැරි වැඩක් කියල උඹලට තේරෙනවා, එත් එක වහගන්න තමයි. ඒවා හරි ලාමක මෝඩ චූන්.
    NATO අරිනකන් බලන් ඉන්නද කියන්නේ..අනේ මේහ් පාන් කෑල්ල කාල බුදියගනින් බං.කයිය විතරයි තොපේ..🤣🤣