Zelenskiey Nobel Peace Price එකට nominate කරල නේද සිහළු...😆

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    002170196e1c0e6d038515.jpg
     
    • Sad
    Reactions: Janithsl88

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    NATO අරිනකන් බලන් ඉන්නද කියන්නේ..අනේ මේහ් පාන් කෑල්ල කාල බුදියගනින් බං.කයිය විතරයි තොපේ..🤣🤣

    හුඟාක් දේවල් වැඩිය ඉස්සරහට කල්පනා කරන්න යන්න එපා! - බැසිල් රාජපක්ෂ

    පිස්සු නේ පුට්ලර් පිස්සා ගැන වද වෙන එක, තැන්ක්ස් නකමුරා සර්.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලෝකේ කොහේ කලත් කිසිම යුද්ධයක් මානුෂික මෙහෙයුමක් වෙන්නේ නෑ. ඇමෙරිකන් එවුන් කලත් පුට්ලර් කලත් කිසි වෙනසක් නෑ, යුද්ධය, අමානුෂික යුද්ධයක්.

    ඉතින් පුට්ලර් ගැන කිව්වම, ඇමරිකන් යුද්ධ ගැන අදින්නේ උඹලගේ යටිහිතින් පුට්ලර් කරන්නේ කැරි වැඩක් කියල උඹලට තේරෙනවා, එත් එක වහගන්න තමයි. ඒවා හරි ලාමක මෝඩ චූන්.

    දැක්කනේද වචන භාවිතයේ වෙනස....​

     
    • Like
    Reactions: Janithsl88