Zigo Eon 3i ෆෝන් එක හොදයිද?
මචන් zigo eon 3i phone එක හොදයිද? ගාන 12,990 බන්.පට්ට ලාබයි. පාවිච්චි කරන අය ඉන්නවද?
mage requirement ekata hariyana branded phones hoyanna amatui ban.![]()
ඇයි බන් මේ ජරාව ගන්න හදන්නේ ,,,,
පොඩ්ඩක් හදිස්සි වෙන්නේ නැතුව හොයලා
use උනත් කමක් නැහැ හොද ෆෝන් එකක් ගනින්කෝ...

ehema seen ekakuth thiyenawada ban...? shik aduwata android ekak ganna hitiyeමචං මේකේ අවුලක් තියෙනවා...... කෝල් 1ක් ආන්සර් කරපුවාම් අනිත් පැත්තෙන් ලයින් 1කේ ඉන්න කෙවාට ලේලන්ඩ් බස් 1ක් නවත්තනවා වගේ සද්ද ඇහෙනවා බං..... අනික් බං ඔව්වා පට්ට චා.......
android 4 walata 1ghz athida ? meke hsdpa nadda ban net yanne kohomada?
HSDPA 7.2Mbps
hugak low end phone wala 800mhz wala ICS duwanawa.
mama lagadi 5i ekak gatta machan balanna. eke nam loku awulak naha. podi podi awul tiyenawa. camera eka chaa , samahara apps run wenne nah. eth ban gaane hatiyata worthy
3i eka nam chamax kiyala thamay aranchi.
oka 24 kata padui ban cam eka 2MP... HTC hary, Sony hary ekakkata palayan hoda
