kathawa atta ..oya phone company hama ekakinma (nokia..samsung etc..) lankawe market ekata ewanne anthima quality product eka unge..grade tiyenawa hodama ewa yanne dubai ratawal walata... hoda ratakata product karana chaina ekak lankawata ewana oya brandad ewata wada quality eken hodai... (danno danithi nodanno burathi... meka ape job eka neme..hik..hik..![]()
ane mnda bnz., mn oka nm use karala nae., hebei mge ekama upadesa nm oya samsung hora copy walatanm ahu wenda epa.,"made in korea by samsung" kyala tyena aewa., high copy., 1st quality kyala baila gahala wikunana okkoma china copy., hadisye mna hari aulak unoth itn baduma thama.,
![]()
me wage warrantyak tyena ekak ganin gannawanm..
lokukamakata kyanawa nev bn., mama nm use karanne Nokia N8 (made in finland., imported from UK) ekak.,gatte 2010 december wala., mata awashya dewal okkoma tka aeken karagatteki., Android nae kyala ehematama aulakut nae., ekama duka viber voice calls bae., aekata mn nimbuzz use karanawa., aaye skype video calls bae., aekata mn Fring use karanawa.. Patta camera ekak tyenawa., 12 MP with xenon flash., katta karuwale unath hoda quality ekak tyenawa.. Hoda internet speed ekak tyenawa., Apps, hoda games ona tharam tyenawa., heat wenneth nae echchara.,
denata 100 paarakata wada wetila ati., aluminium body ekata pin siddha wenda kisima aulak wela nae.. itn mta nm hodatama hodai meka..
Android nettan phones newei kyala hithana inna hugak aya jeeviteta android phone ekak dekalawt nae., samaharu dannet nae android kyanne mokadda kyalawt.,ae unaata kyannenm nikan android source code eka heduwe un wage.!
ehema bayiyalage kathaa ahanne netuwa hodata danna kyana kenekgen ahala balala karana deyak karapalla machanla., salli deela amaaruwe wetenda ona naene!!
phone ekak gannakota wena unta aran wedak nae bn., thamange awashyathawayata hariyanda ganda., issella thamange awashyathawayan balala ae gena hodata danna kenekgena ahala balala ganda., netuwa eka ekkenaage paudgalika matha walata ubala ahu wenda epa!!
no offence machanla., mn meka meke hugak threads wala dekapu nisai kyanna hithuwe., netuwa kaath ekkawt aulakata ehema newei hode!!![]()
![]()



mokada eke awankawama sama karanna bari quality ekak tiyenawa , .... Blackberry , apple , nokia , sony , samsung, Lg or anything ..



LG OPTIMUS L3 eka gana mama kiwwe anith ewa mama use kale naha ekenma epa una patta kiyanne pattama slow..maralayak..![]()
ඔව් ඇත්ත පාවිච්චි කරන්නේ නම් චීන සිගෝ එකක් තමයි මේ වෙලාවෙත් ..එත් ඔයාට වඩා ෆෝන් පාවිච්චි කරපු කෙනෙක් මම ..හැම ජාතියකම වගේ ඒවා පාවිචි කරලා තියෙනවා .. මොකද අපි කරන්නෙත් ෆෝන් බිස්නස් තමයි ..
(සිගෝ එක දැනට පාවිචි කරන්න ප්රධාන හේතුව උනේ ස්ක්රීන් එක ලොකු වීමයි ඩුවල් සිම් වීමයි ..)
හ්ම්ම්ම් මට ඒ විදියට පාවිච්චි කරන්න පුළුවන් අගල් හතර පහකට වඩා ස්ක්රීන් එක තියෙන මේ තරමේ (ඩුවල් සිම් deta & call ) ෆෝන් දෙක තුනක නම් කියපන් මචන්.. ලොකු උදව්වක්.. උබට පුළුවන් වෙයිද 50,000 කට අඩුවෙන් ගානක් කියන්න..










දැන් මේ ලොකුවට ෆෝන් බිස්නස් කරන, ෆෝන් ගැන ගුණ අගුණ කියලා ත්රෙඩ් දාන උඹ එළකිරි එකේ එවුන්ටද ෆෝන් එකක් හොයලා දෙන්න කියන්නේ ?
ලිඳේ ද මන්දා![]()


L3 කියන්නෙත් ෆෝන් එකක්ද බන්. මමත් Shop එකකට ගිහිල්ලා G2 එකක් ගන්න වගේ බැලුවා. පිස්සු හැදෙනවා බන්. උබ ඒක දැක්කොත් ZIGO තියන පැත්තක්වත් බලන එකක් නෑ. මට පේන්නේ උබ තාම හොඳ ගේම් එකක්වත් ඕකෙන් ගහලා නැතුව ඇති. ගැහුවනම් මෙහෙම කතා කියලා ට්රෙඩ් දාන එකක් නෑ.


mama use karanneth LG G2..superb phone..![]()