zigo wala mila compair karama micromax/E-TEL ta wada godak adui
Me prices walin lankawe cx mata dena pahasu daranna bari eun kara deal
any way mara santhosai competitors lata mara widihiata ridila tibima gana
me thread eka hadapu kena puduma widihata kisima wadagath kamak nathi deyak
penna sathi dekak withara mahan si wela thiyenawa,
methana inna buddhimath samanya danima thiyena minissunta penawa me wage godak kalaya waya karala progect ekak hadanne , e brand eke competitor kenek kiyala
anith eka minissu gal gahanne pala athi gas walatane
lankawe danata zigo phone 300,000 wadiya wikunala thiyenawa ithin oya minnissu 2 nek 3 denek kiyana ewata kauda ganan ganne,
ballo biruwata kadu path wenne nane
zigo brand eka money back garateeth denawa,

හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙනවනම් මෙහෙම කතා අහන්නත් ඕන නැහැ. නිකන් වැල් බයිලා නැතුව කෙලින්ම චීනෙ හොඳ එකක් rebrand කරලා සෙල් කරන්න.

අඩෝ මන් Zigo L731 user කෙනෙක්. එකෙක්වත් ගන්න එපා ඔය ZIGO ජරාව. මේක ඇන්ඩ්‍රොයිඩ් වත් නෙවෙයි.. මේකේ වෙලාවකට mic එක වැඩ නෑ. වෙලාවකට සිග්නල් පෙන්නුවට call එන්නේ නෑ..miss call alert එන්නේ..වෙලාවකට ෆෝන් එකේ Screen එක සුදු පාට වෙලා මුකුත්ම පෙන්නේ නැතුව යනවා. බැටරිය ගලවල දැම්මම හරියනවා. මොනවද බන් මේ ජරාව..අමු china. කිසිම Standard එකකට ගහපු එකක නෙවෙයි. මේවා පාවිච්චි කරන්නත් එපා මේවයේ SAR value එකත් හොඳ නැතුව ඇති මිනිහෙක්ට..මගේ Warranty ඉවරයි. මන් මේක repair කරන්න දෙන්නේ නෑ. මොකටද බන් මේ මල ජරාවකට රු.1000ක් වත් වියදම් කරන්නේ.