Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.
Dec 10, 2013
7
1
0
zigo wala mila compair karama micromax/E-TEL ta wada godak adui
Me prices walin lankawe cx mata dena pahasu daranna bari eun kara deal

any way mara santhosai competitors lata mara widihiata ridila tibima gana :)

me thread eka hadapu kena puduma widihata kisima wadagath kamak nathi deyak
penna sathi dekak withara mahan si wela thiyenawa,

methana inna buddhimath samanya danima thiyena minissunta penawa me wage godak kalaya waya karala progect ekak hadanne , e brand eke competitor kenek kiyala

anith eka minissu gal gahanne pala athi gas walatane
lankawe danata zigo phone 300,000 wadiya wikunala thiyenawa ithin oya minnissu 2 nek 3 denek kiyana ewata kauda ganan ganne,

ballo biruwata kadu path wenne nane

zigo brand eka money back garateeth denawa,
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120

උබ ඕක කියන්නද ID එක හැදුවේ.. Original එකෙන් උඹේ වැල් බයිලා ටික කිව්ව නම්:rofl:
කෝ මේ කොන්ඩෙ බැදපු චීනා
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
ප්‍රොඩක්ට් එක කොලිටි නැත්නම් උඹ මෙතන මොනව කිව්වත් වැඩක් නැහැ:rolleyes:

අපේ රටේ කියලා වැඩි ගනන් දීලා කුනු බඩු ගන්න මිනිස්සුන්ට කසන්නෙ නැහැ.:baffled: හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙනවනම් මෙහෙම කතා අහන්නත් ඕන නැහැ. නිකන් වැල් බයිලා නැතුව කෙලින්ම චීනෙ හොඳ එකක් rebrand කරලා සෙල් කරන්න.

:rofl: දැන් මුන් කියන්න හදන්නේ මුන් ලංකාවේ තමයි ඔව්ව හදන්නේ කියලා:rofl: ලංකාවේ හදන එව්වට තැන නෑලු..

හොර චීන බඩු, හොර ඔටුවන්ගේ කම්පැනියක් හරහා නමක් ගහල ගෙන්නලා... කියනවා අපි මේව්ව්වා හැදුවේ ලංකාවේ කියලා :rofl::rofl:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
zigo wala mila compair karama micromax/E-TEL ta wada godak adui
Me prices walin lankawe cx mata dena pahasu daranna bari eun kara deal

any way mara santhosai competitors lata mara widihiata ridila tibima gana :)

me thread eka hadapu kena puduma widihata kisima wadagath kamak nathi deyak
penna sathi dekak withara mahan si wela thiyenawa,

methana inna buddhimath samanya danima thiyena minissunta penawa me wage godak kalaya waya karala progect ekak hadanne , e brand eke competitor kenek kiyala

anith eka minissu gal gahanne pala athi gas walatane
lankawe danata zigo phone 300,000 wadiya wikunala thiyenawa ithin oya minnissu 2 nek 3 denek kiyana ewata kauda ganan ganne,

ballo biruwata kadu path wenne nane

zigo brand eka money back garateeth denawa,

ඊටෙල් මයික්‍රොමැක්ස් කියන්නෙත් ෆෝන්ද බන්? හුඟක්වෙලාවට ඔය මගුල් කඩේදිවත් වැඩකරන්නෙ නැහැ. ඊටත් හපන් සීගො:rolleyes:
 
T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කට්ටියට මාව මතකත් නැද්ද මන්දා ..:D

    ඔකේ මචන්ලා පේජ් විව් 10000 සම්පුර්ණයි ,

    මාස දොළහක් තිස්සේ ලංකාවේ ආයතන 12 ක් සහ එහි භාණ්ඩ නිෂ්පාදනය අපනයනය ආනයනය සහා ඒ සම්බන්ධව පාරිභෝගිකයාගේ තෘප්තිමත් බාවය ගැන කරපු රිසර්ච් / ප්‍රොජෙක්ට් එක අවසානයි ..

    මට අන්තිම එක මිනිස්සුන්ගේ ලගට ගිහින් අහන්න කාලයක් තිබුනේ නැහැ , එකේ ගොඩක් දේවල් එලකිරියෙන් කරගන්න පුලුවන්වුනා.. ස්තුති හැමෝටම ;)

    කොහොම උනත් මගේ අවසාන නිගමනය සිගෝ ගැන කියලම යන්නම් ,

    මේක හොද දුරකතනයක් වගේම හොද ආයතනයක්.. වැරැද්ද තියෙන්නේ තවම මිනිසුන් මේ ගැන දැනුවත් නොමැතිකම ..

    එහෙනම් මම ගියා ටටා ..

    (ත්‍රෙඩ් එක කැමතිනම් දිගටම ඇදගෙන යන්න මම පුළුවන් වෙලාවට බලලා යන්නම් :D)

    එල.. උබ කොයි පුවක් ගහටද නැග්ගේ තණකොල කපන්න. ඊලග පාර උබේ අම්මව සේල් කරල රීසර්ච් එකක් කරපන්:rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mona labbakda ban meh. tanikarama branded ewage copy neh
    8.gif

    :P:P:P:P
    Zigo ekata wada quality...
    :rofl::rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කට්ටියට මාව මතකත් නැද්ද මන්දා ..:D

    ඔකේ මචන්ලා පේජ් විව් 10000 සම්පුර්ණයි ,

    මාස දොළහක් තිස්සේ ලංකාවේ ආයතන 12 ක් සහ එහි භාණ්ඩ නිෂ්පාදනය අපනයනය ආනයනය සහා ඒ සම්බන්ධව පාරිභෝගිකයාගේ තෘප්තිමත් බාවය ගැන කරපු රිසර්ච් / ප්‍රොජෙක්ට් එක අවසානයි ..

    මට අන්තිම එක මිනිස්සුන්ගේ ලගට ගිහින් අහන්න කාලයක් තිබුනේ නැහැ , එකේ ගොඩක් දේවල් එලකිරියෙන් කරගන්න පුලුවන්වුනා.. ස්තුති හැමෝටම ;)

    කොහොම උනත් මගේ අවසාන නිගමනය සිගෝ ගැන කියලම යන්නම් ,

    මේක හොද දුරකතනයක් වගේම හොද ආයතනයක්.. වැරැද්ද තියෙන්නේ තවම මිනිසුන් මේ ගැන දැනුවත් නොමැතිකම ..

    එහෙනම් මම ගියා ටටා ..

    (ත්‍රෙඩ් එක කැමතිනම් දිගටම ඇදගෙන යන්න මම පුළුවන් වෙලාවට බලලා යන්නම් :D)

    දැන් ඉතිං ඔහොම වත් කියපං
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    :angry: අඩෝ මන් Zigo L731 user කෙනෙක්. එකෙක්වත් ගන්න එපා ඔය ZIGO ජරාව. මේක ඇන්ඩ්‍රොයිඩ් වත් නෙවෙයි.. මේකේ වෙලාවකට mic එක වැඩ නෑ. වෙලාවකට සිග්නල් පෙන්නුවට call එන්නේ නෑ..miss call alert එන්නේ..වෙලාවකට ෆෝන් එකේ Screen එක සුදු පාට වෙලා මුකුත්ම පෙන්නේ නැතුව යනවා. බැටරිය ගලවල දැම්මම හරියනවා. මොනවද බන් මේ ජරාව..අමු china. කිසිම Standard එකකට ගහපු එකක නෙවෙයි. මේවා පාවිච්චි කරන්නත් එපා මේවයේ SAR value එකත් හොඳ නැතුව ඇති මිනිහෙක්ට..මගේ Warranty ඉවරයි. මන් මේක repair කරන්න දෙන්නේ නෑ. මොකටද බන් මේ මල ජරාවකට රු.1000ක් වත් වියදම් කරන්නේ.:angry::angry::angry:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    කට්ටියට මාව මතකත් නැද්ද මන්දා ..:D

    ඔකේ මචන්ලා පේජ් විව් 10000 සම්පුර්ණයි ,

    මාස දොළහක් තිස්සේ ලංකාවේ ආයතන 12 ක් සහ එහි භාණ්ඩ නිෂ්පාදනය අපනයනය ආනයනය සහා ඒ සම්බන්ධව පාරිභෝගිකයාගේ තෘප්තිමත් බාවය ගැන කරපු රිසර්ච් / ප්‍රොජෙක්ට් එක අවසානයි ..

    මට අන්තිම එක මිනිස්සුන්ගේ ලගට ගිහින් අහන්න කාලයක් තිබුනේ නැහැ , එකේ ගොඩක් දේවල් එලකිරියෙන් කරගන්න පුලුවන්වුනා.. ස්තුති හැමෝටම ;)

    කොහොම උනත් මගේ අවසාන නිගමනය සිගෝ ගැන කියලම යන්නම් ,

    මේක හොද දුරකතනයක් වගේම හොද ආයතනයක්.. වැරැද්ද තියෙන්නේ තවම මිනිසුන් මේ ගැන දැනුවත් නොමැතිකම ..

    එහෙනම් මම ගියා ටටා ..

    (ත්‍රෙඩ් එක කැමතිනම් දිගටම ඇදගෙන යන්න මම පුළුවන් වෙලාවට බලලා යන්නම් :D)

    මතකයි මතකයි. විලි ලැජ්ජා නැතුව අතේ මාට්ටු වෙන ෆේක් දෙක තුනකින්ම ආවේ
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    මතකයි මතකයි. විලි ලැජ්ජා නැතුව අතේ මාට්ටු වෙන ෆේක් දෙක තුනකින්ම ආවේ

    ෆේක් මේ මම බයිලා තමයි ..හික්..හික්..:D

    මේකේ ෆේක් තියෙන්ට බැහැ, එහෙම සක හිතුන ප්‍රොෆයිල් තිබේනම් රිපෝර්ට් කරහල්ලා ..ඇඩ්මින් මහතා ඒවා බෑන් කරනවා හොයලා බලලා ..

    කොහෙද ඉතින් අද ඊයේ පෝරම් සයිඩ් බලන උන් ඕවා දන්නා එකක් යෑ ;)
     
    Last edited:

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    zigo wala mila compair karama micromax/E-TEL ta wada godak adui
    Me prices walin lankawe cx mata dena pahasu daranna bari eun kara deal

    any way mara santhosai competitors lata mara widihiata ridila tibima gana :)

    me thread eka hadapu kena puduma widihata kisima wadagath kamak nathi deyak
    penna sathi dekak withara mahan si wela thiyenawa,

    methana inna buddhimath samanya danima thiyena minissunta penawa me wage godak kalaya waya karala progect ekak hadanne , e brand eke competitor kenek kiyala

    anith eka minissu gal gahanne pala athi gas walatane
    lankawe danata zigo phone 300,000 wadiya wikunala thiyenawa ithin oya minnissu 2 nek 3 denek kiyana ewata kauda ganan ganne,

    ballo biruwata kadu path wenne nane

    zigo brand eka money back garateeth denawa,
    300000 විකුනපු එකෙක් මොකෝ මේ ෆෝරම් එකක මෙච්චර අඩන්නේ?

    උබත් උඩින් ඔපේ යටින් හපේ මිනිහෙක් බන්

    අර ෆේස් බුක් එකේ අමාරුවෙන් අත්දෙකෙන් ඇක්ශන් දාලා ගත්ත ෆොටෝ ටික හෙන චාටර් බන්. හෙන ගොම් පාටයි. ආයේ ට්‍රයි එකක් දාපන්

    අපි ෆේස් බුක් එකෙත් බැනර් එකක් හදලා දාන්නද?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    300000 විකුනපු එකෙක් මොකෝ මේ ෆෝරම් එකක මෙච්චර අඩන්නේ?

    උබත් උඩින් ඔපේ යටින් හපේ මිනිහෙක් බන්

    අර ෆේස් බුක් එකේ අමාරුවෙන් අත්දෙකෙන් ඇක්ශන් දාලා ගත්ත ෆොටෝ ටික හෙන චාටර් බන්. හෙන ගොම් පාටයි. ආයේ ට්‍රයි එකක් දාපන්

    අපි ෆේස් බුක් එකෙත් බැනර් එකක් හදලා දාන්නද?

    ඔබේ සැප මගේ සතුටයි මෙයා...දාමු දාමු ..ඕනෙනම් මම ඩිසයින් කරලා දෙන්නම් එලටම . මොකෝ මම CEO කෙනෙක්නේ ඔපිශියල් විදියටම කරලා දෙන්ට ඇහැකි ..:angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    300000 විකුනපු එකෙක් මොකෝ මේ ෆෝරම් එකක මෙච්චර අඩන්නේ?

    උබත් උඩින් ඔපේ යටින් හපේ මිනිහෙක් බන්

    අර ෆේස් බුක් එකේ අමාරුවෙන් අත්දෙකෙන් ඇක්ශන් දාලා ගත්ත ෆොටෝ ටික හෙන චාටර් බන්. හෙන ගොම් පාටයි. ආයේ ට්‍රයි එකක් දාපන්

    අපි ෆේස් බුක් එකෙත් බැනර් එකක් හදලා දාන්නද?

    ඇඟිලි ටික නවල මැද ඇඟිල්ල විතරක් දික් කොරන් ඉන්න ෆොටෝ ටිකක් අරං දැම්ම නම් හරි මුට

    මේ වගේ

    fuck-you.jpg
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    apo gana epa

    zigo jarawa gana epa ban kauruth,,display quality anthimai,,touch ekath ehemai,,redio gana kiyala wadak ne,,call cut wenawa

    mama use kare eon3i,,bohoma amaruwen pinwathekta dila dama,
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    උබ ලස්සන කතාවක් නිර්මාණය කරලනේ , මේක තිබුන නිව්ස් පේපර් එකක හරි සයිඩ් එකක හරි ලින්ක් එකක් දාපන් ..
    කොල්ලෝ මේවා සෙල්ලම් වැඩ නෙමේ , මම මේක කම්ප්ලේන් කලොත් උබ එළකිරියේ කොහොම හිටියත් උබේ විස්තර අරගෙන පොලිසියෙන් කටඋත්තර ගන්න එන එක වලක්වන්න බැහැ..ව්‍යාපාර නාමයකට බොරු චෝදනා වෙබ් සයිඩ්වල පළකිරීම කියන වරද ලේසි නැහැ.. මම මේක ස්ක්‍රීන් ෂොට් එකක් ගත්තා ..මේල් කරන්න ..:yes:

    heh.. ane huke.. zigo ali brand eka nadu danna :3 nodee palayan tush yanna... tho ekekta hari waradi widihata badu wikunala wancha karala thiyenawanam uba balapan ubata ansabage hadena eka hadenawaamai.. ethakota dapan nadu uda inna deiyonta... polos kottoruwa.. :angry::angry::angry::angry:
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    mama zigo company ya danna nisa kiyanne,
    zigo kiyanne brand name eka UAE wala registered registered trad mark ekak,

    lankawe cellcity comapny ya thamai major share partner,
    cellcity kiyanne danata aurudu 16 thisse industry inna company ekak,
    ISO certificate aka thiyana company ekak,
    me comapny eka thamai Micromax lanakwata genawe,
    cellcity eka dialog eke business partners la,

    me zigo kiyana brand eken danata kuwait, tanzaniya, seychells kiyana rata walata phone yawala tiyenawa,

    lankawe minissu widihata hammoma adambara wenna one sinhala buddhist minissu widihata

    kuhaka kam karanne nathuwa,

    fake walin awith denne nathuwa hitapan bang.. zigo jeewitheta ganna balaporoththuwak thibbeth na.. danna unta ganna dunneth naa.. dannam aye nodanna untath kiyanawa me seen eka... :yes::yes::yes::yes:
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    :rofl: දැන් මුන් කියන්න හදන්නේ මුන් ලංකාවේ තමයි ඔව්ව හදන්නේ කියලා:rofl: ලංකාවේ හදන එව්වට තැන නෑලු..

    හොර චීන බඩු, හොර ඔටුවන්ගේ කම්පැනියක් හරහා නමක් ගහල ගෙන්නලා... කියනවා අපි මේව්ව්වා හැදුවේ ලංකාවේ කියලා :rofl::rofl:

    anunge chandrika uda arapu rate owwath wadada banz... hikz :P
     
    Status
    Not open for further replies.