Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    සම්පුර්ණ ඇත්ත මචං, ඒ කාලේ ඉදලා තාමත් එලකිරිය එහෙම්මම තමයි , මම ඒදා දැම්මෙත් අද දාන්නෙත් මිනිස්සුන්ට යමක් ඉගෙන ගන්න පුළුවන් ත්‍රෙඩ් එකක් මිසක් මිනිස්සුන්ව අමාරුවේ දාන්නවත් මොකක් හරි ප්‍රමෝට් කරන්නවත් නෙමේ (හෙල්ප් ඉල්ලපුවා ඇරෙන්න ),

    උදා :- http://www.elakiri.com/forum/showthread.php?t=1072091

    අනික මම මේකේ බහුතරයක් යුසර්ලා වගේ කියන කියන දේට ඔලුව නමාගෙන ත්‍රෙඩ් වලට බනින තත්වෙට කවදාවත් පත්වෙලත් නැහැ.. ඒ නිසයි නිල් කොටු එකොළහම සම්පුර්ණ කරගෙන තවමත් වැදගත් විදියට ඉන්නේ මේකේ .

    වැදගත් හොරෙක්..:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ස්තුතියි මේ කතා බහට එකතුවුනාට මුලින්ම,මේ තේර්ඩ් එක ආරම්භ කලේ මම .. ඔයා පොස්ට් එක කියෙව්වනම් එක තේරෙයි , අනික මම ZIGO වලට සම්භන්ද කෙනෙක් නෙමේ, එක මේකේ ඉන්න සම+හරක් අය හිතන විදියේ වැරැද්දක් (අනික හැම වර්ගයකම ෆෝන් ෂොප් එකක් තියෙනවා කියන එක zigo වලට සම්බන්දයි කියන්න හේතුවක් නෙමේ )

    එත් මම එක දෙකට විරුද්දයි

    //me thread eka hadapu kena me loke phone samagam gana kisima awa bodayak nomathu weemai//

    ඔයා මොන පදනම යටතේ මෙහෙම කිව්වද මම දන්නේ නැහැ , එත් මම ඉගෙන ගෙන තියෙන විදියට (නොදන්නා ඒවා ඕනේ තරම් ඇති ) මම සමාජයේ සුළු පිරිසක් දැනුවත් කරන්න කරපු උත්සහයක් පමණයි මේක . මගේ ප්‍රොජෙක්ට් එකට අදහස් එකතු කරගන්නා ගමන්ම , එහෙම නැතුව මම සිගෝ වලට අපහාසයක් කරන්න මේ ත්‍රෙඩ් එක නිර්මාණය කළා කියලා හිතනවානම් ඒක ඔයාට වැරදීමක් ,

    සිගෝ වල මම දැකපු දේවල් වලින් ඒක ගැන මම දන්නා දේ මිනිස්සුන්ට මම පැහැදිලි කළා කවුරු උනත් ලංකාවේ බහුතරයක් ඉන්නේ සල්ලි කාරයෝ නෙමේ එහෙම අයගේ මුදල් බ්‍රෑන්ඩ් නේම් එකකට බොරුවට වියදම් කරන එකේ ඒ වටිනා කමටම සමාන වෙනත් ඔප්ෂන් පෙන්වන ඒක යුතුකමක් , මම ඒක කලේ හැම දේම ගැන හොයලා වගකීමක් ඇතුව ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න හැම දේම හොයාගෙන ..,,,, :)

    සාර්ථකයි ගොඩක් අය ප්‍රයිවට් එකේ මැසේජ් කරලා ප්‍රශ්න අහලා ස්තුති කළා ..නුගත් තේරුම ගැනීමක් නැති පිරිසක් එලොවටත් නැති මෙලොවටත් නැති කමෙන්ට් දැම්මට ඒ බහුතර මතය කියලා හිතන්න එපා .. මම පැරණි එළකිරි සාමාජිකයෙක් වශයෙන් එළකිරියේ ඉන්නා අය ගැන අවබෝදයක් ඇතිවයි මේක දැම්මේ , ඒ නිසා සමහර කමෙන්ට් ගැන වද වෙන්න එපා,

    අවසාන වශයෙන් මම කියන්නම් මේ ත්‍රෙඩ් එකෙන් සමාගමකට අපසහුතාවයක් ඇතිවෙයි යැයි හැගෙනාවා නම් මම මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරවන්නම් , ඒ ගැන මට කියන්න , ස්තුති .

    13.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මු කලින් කිව්වා උ කරන්නෙත් ෆෝන් බිස්නස් ලු
    මුගේ අයිඩි එකත් තුස් , අරුගේ නමත් තුසා
    දැන් මු කියනවා මු zigo එක්ක සම්බන්ධයක් නෑ ලු
    මු ඇවිල්ල මාර්කටිං කාක්කෙක් ඒකනේ මුට ලැජ්ජාවක් නැත්තේ
    ඔය ඇඟිලි නවල දික් කොරන් ෆොටෝ අරං fb දාන්නේ ඒ වගේ හුකo පාරුවෝ තමා
    හෙ හෙ මු කියනවා කොම්පැනියට අපහාස කරපු ඒවාට පොලිසි යනවලු
    බ්‍රෑන්ඩ්ඩ ෆෝන් වල කවරය කොප්පේ ගහල ෆෝන් හදල රී බැජ් කරන උන් රෙදි ඇඳගෙන වෙන්න ඇති මේවා කියන්නේ

    කාලෙකට කලින් පිසි හවුස් එකේ ත්‍රෙඩ් එකක් දාල උන්ට වෙච්චි දේ දන්නවනෙ
    මු නම් ඉල්ලං පුකේ ටින් කිරි ගාගත්තේ
    ඇදුම් කඩයක්වත් දාගන්න ලෑස්තිවෙන්න වෙයි පොරට දැන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මු කට්ටිය හාවා කරලා සිගෝ ෆොන් එකක් 23000 ට විකුන ගන්න හැදුවේ අනේ අම්මප මේවට අහුවෙලා එකෙක් හරි ගන්නවා ඇතිනේ එකනේ මුන් තාම බිස්නස් කරන්නේ :angry:.රැ 7000 වටින්නේ නැති ෆොන් 23000 විකුනනවා කියන්නේ :shocked:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    607271-cow.jpg

    හරකෙක් උනාට උම්බෑ..කියන්න එපා වැඩිය ..ඔයාගේ ගොන් කතා ලෝකෙට කියන්න එපා හිතේම තියාගෙන ඉන්න ..හුකෑස්..හිනහා යනවා ඕයි මේවට ..තමුශේ වගේ ගොන් තඩියෙක් ,
    ඔයත් මෙහෙම කරන්න වේලක් හැර වේලක් බත් නොකා මාළු ඔලු පමණක් ආහාරයට ගන්න මොලය වර්ධනය වෙනවා ..!!
    මේ ගොනත් අනිත් හතර පස් දෙනාත් හැර තවත් ගොන්නු සිටීද ? :rolleyes:
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Machan THUSH , mata umbe Zigo phone eke gps status dapanko accuracy eka balanna.mokada normally Mediatek chipsets wala gps fix wenna godak wela yanawa.anika accuracy godak adui.puluwannam test karala result eka dapan machan

    එහෙම අවුලක්නම් නැහැ , මම ස්ක්රින්ශෝට් එකක් හරි පින්තුරයක් හරි අරගෙන දාන්නම් හවසට ..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    607271-cow.jpg

    හරකෙක් උනාට උම්බෑ..කියන්න එපා වැඩිය ..ඔයාගේ ගොන් කතා ලෝකෙට කියන්න එපා හිතේම තියාගෙන ඉන්න ..හුකෑස්..හිනහා යනවා ඕයි මේවට ..තමුශේ වගේ ගොන් තඩියෙක් ,
    ඔයත් මෙහෙම කරන්න වේලක් හැර වේලක් බත් නොකා මාළු ඔලු පමණක් ආහාරයට ගන්න මොලය වර්ධනය වෙනවා ..!!
    මේ ගොනත් අනිත් හතර පස් දෙනාත් හැර තවත් ගොන්නු සිටීද ? :rolleyes:

    කෝ උබ අහපු දේට උත්තර දීල නෑනේ. ගොන් ටෝක් දාන්නේ උබනේ බන්
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කෝ උබ අහපු දේට උත්තර දීල නෑනේ. ගොන් ටෝක් දාන්නේ උබනේ බන්

    :Dඔය මේ ත්‍රෙඩ් එකේ මුල ඉදලම අහන ඒවානේ ඕවට උත්තර දීලා තියෙන්නේ මම ලියපුවා බලන්න ,
    ඔය කියන සිගෝ එකේ ලොක්ක කවුද කියන්න මමවත් දන්නේ නැහැ හිකිස් :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    :Dඔය මේ ත්‍රෙඩ් එකේ මුල ඉදලම අහන ඒවානේ ඕවට උත්තර දීලා තියෙන්නේ මම ලියපුවා බලන්න ,
    ඔය කියන සිගෝ එකේ ලොක්ක කවුද කියන්න මමවත් දන්නේ නැහැ හිකිස් :D

    607271-cow.jpg
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මු කට්ටිය හාවා කරලා සිගෝ ෆොන් එකක් 23000 ට විකුන ගන්න හැදුවේ අනේ අම්මප මේවට අහුවෙලා එකෙක් හරි ගන්නවා ඇතිනේ එකනේ මුන් තාම බිස්නස් කරන්නේ :angry:.රැ 7000 වටින්නේ නැති ෆොන් 23000 විකුනනවා කියන්නේ :shocked:

    Zigo!!
    lead-Imovation-Solutions-Ltd.-CEO-Thusha-P.jpg
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :Dඔය මේ ත්‍රෙඩ් එකේ මුල ඉදලම අහන ඒවානේ ඕවට උත්තර දීලා තියෙන්නේ මම ලියපුවා බලන්න ,
    ඔය කියන සිගෝ එකේ ලොක්ක කවුද කියන්න මමවත් දන්නේ නැහැ හිකිස් :D

    ehenam ban uba article pitin copy kara kara dala methana aduwe issella?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    607271-cow.jpg

    හරකෙක් උනාට උම්බෑ..කියන්න එපා වැඩිය ..ඔයාගේ ගොන් කතා ලෝකෙට කියන්න එපා හිතේම තියාගෙන ඉන්න ..හුකෑස්..හිනහා යනවා ඕයි මේවට ..තමුශේ වගේ ගොන් තඩියෙක් ,
    ඔයත් මෙහෙම කරන්න වේලක් හැර වේලක් බත් නොකා මාළු ඔලු පමණක් ආහාරයට ගන්න මොලය වර්ධනය වෙනවා ..!!
    මේ ගොනත් අනිත් හතර පස් දෙනාත් හැර තවත් ගොන්නු සිටීද ? :rolleyes:

    උබ ඔය වැඩිය චාටර් වෙන්න ගිහින් නාගන්නයි යන්නේ

    අපිත් ගේමට බහින්නද?

    නිකන් පොර ටෝක් දාලා හොරකම් කරන් බල්ල උනානම් බල්ලෙක් වගේ ඉදපන්
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    :Dඔය මේ ත්‍රෙඩ් එකේ මුල ඉදලම අහන ඒවානේ ඕවට උත්තර දීලා තියෙන්නේ මම ලියපුවා බලන්න ,
    ඔය කියන සිගෝ එකේ ලොක්ක කවුද කියන්න මමවත් දන්නේ නැහැ හිකිස් :D

    rFdza1f.jpg

    zunsjazz

    Member
    Dec 7, 2013
    12
    3
    0
    කවුද බන් zigo ජරාව ගන්නේ.. මම අදුනන එකෙක් තිබුනා.. අපෝ මල ජරාවක් බන් ඒක. උබ මොකට ඒක ගැන හොද කියනවද මටනම් තේරෙන්නේ නැහැ.. :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: T h u s h

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    ඔක්තෝබර් 28 වැනි දින කොළඹ BMICH හිදී පවත්වනු ලැබූ Mass Lanka (Top Twenty) සම්මාන උළෙලේදී Zigo දුරකතනය වෙනුවෙන් එය ගෙන්වා බෙදාහරින සෙල්සිටි ලංකා පෞද්ගලික සමාගමට Mass Lanka (Top Twenty) වෙළෙඳ කීර්ති ගෞරව සම්මානය පිරිනැමිණි.

    පුරා වසර 6ක කාලයක් ශ්‍රී ලංකාවේ විවිධ ක්‍ෂේත්‍ර හඳුනා ගනිමින් එම ක්‍ෂේත්‍රයන් හරහා එයට දායක වන ව්‍යාපාරික භවතුන්, වෘත්තීයවේදීන් හා වෘත්තීයවේදිනියන්ගේ සේවාව අගයනු වස් වාර්ෂිකව පිරිනමනු ලබන Mass Lanka (Top Twenty) වෙළෙඳ කීර්ති ගෞරව සම්මානය සෙල්සිටි ලංකා පෞද්ගලික සමාගම වෙත පිරිනමන ලද්දේ ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් අන්තර්ජාලය හරහා විශ්ව ගම්මානයට පිවිසීමට නොහැකිව පෙරුම් පිරූ පාසල් ළමුන් හා වැඩිහිටියන්ගේ එම සිහිනය සැබෑ කරමින් මිනි පරිගණකයක් හා ජංගම දුරකතනයක් ලෙස Wi-Fi හෝ ඩොංගල් ආධාරයෙන් තොරව සිම් පතක් භාවිත කළ හැකි ස්මාර්ට් දුරකතන හා ටැබ් වෙළෙඳපොළට Zigo හඳුන්වා දුන් බැවිනි.

    ජංගම දුරකතන ක්‍ෂේත්‍රයේ වසර 16ක පළපුරුද්ද ඇති ISO කළමනාකාරීත්ව සහතිකයෙන් පිදුම් ලද සෙල්සිටි ලංකා පෞද්ගලික සමාගමේ ඒකායන අභිප්‍රාය වූයේ කාලයක සිට පැවැති අඩුවක් වූ ගුණාත්මක භාවයෙන් යුත් දැරිය හැකි මිලකට දුරකතනයෙන් ඔබ්බට ගිය අති නවීන තාක්ෂණයෙන් යුත් Tablet PC හා ස්මාර්ට් දුරකතන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාට ලබා දීමයි. මෙම අඩුව පිරවීමට වස් සමාගම ගත් තීරණයන් මත මීට වසරකට පෙර Zigo වෙළෙඳ නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හඳුන්වා දීමක් වන මෙම භාණ්ඩය වෙළෙඳ පොළේ ඉතා අධික මුදලක් වැයකොට ලබාගන්නා අන් භාණ්ඩයන්ගේ තත්ත්වයටම සමාන තාක්ෂණයෙන් හා ගුණාත්මක භාවයෙන් යන සෑම අතින්ම සමාන තත්ත්වයක් උසුලයි.

    දැනට සෙල්සිටි ලංකා පෞද්ගලික සමාගමේ රට පුරා විසිරුණු ශාඛා ජාලයෙන් අලෙවියෙන් පසු සපයන සුවිශේෂී සේවා නිසා සිගෝ ටැබ් සහ ස්මාර්ට් දුරකතන අද වෙළෙඳපොළේ ප්‍රමුඛතාවක් හිමි කර ගෙන වී ඇති බව ජාත්‍යන්තර සමීක්ෂණ හා දත්ත වාර්තාව මඟින් තහවුරු වී ඇත. තවද භාණ්ඩයේ ගුණාත්මක භාවය පිළිබඳ පාරිභෝගිකයාගේ සැක දුරු කරලීම වස් ලංකාවේ ප්‍රථම වතාවට එය පාවිච්චි කර බලා ගුණාත්මක භාවය වටහා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව ලබා දුන්නේය.

    එයද Brand Ambassdor වන ප්‍රවීණ ක්‍රීඩක ටී. එම්. ඩිල්ෂාන් හරහා “අරන් යන්න පස්සෙ ගෙවන්න” යන තේමාව යටතේ රට පුරා ප්‍රචලිත කරන ලදී.
    තවද මෙම සමාගම සියලුම ස්මාර්ට් දුරකතන හා ටැබ් සඳහා ලොව අංක එකේ MTK Qualcomm යන ප්‍රොසෙසරයන් යොදා ගැනීම තුළින් එහි ඇති ගුණාත්මක භාවය තවදුරටත් තහවුරු කර ඇත.

    මෙවන් තත්ත්වයක් තුළ Zigo සමාගමේ නවතම අභිප්‍රාය වනුයේ ජංගම දුරකතන සහ ස්මාර්ට් ටැබ් සඳහා ඉතා විශාල ඉල්ලුමක් පවතින මෙවන් යුගයක තම උපයන මුදල ජාත්‍යන්තර වෙළෙඳ නාම හා ප්‍රචාරක වැඩපිළිවෙළට රැවටීමට ඉඩ නොදී එවැනි වෙළෙඳ භාණ්ඩයන් මෙන් සම තත්ත්වයේ ඉතා උසස් තත්ත්වයේ ස්මාර්ට් ටැබ් හා ජංගම දුරකතන මුදලේ අගයට ලබාදීම හා විශිෂ්ට සේවාවක් සැපයීම තුළින් ලාංකේය ජනතාවට සමීප වීමයි.

    උපුටා ගැනීමකි
    http://www.mawbima.lk/83-42164-news-detail.html

    Machan mata, Qualcomm processors dapu zigo phone names tika dapanko, mata site eke nam tibila labune Nebula 7.1 eka witarai, anik okkogema wage dula core kiyala witarai tiyenne.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    රත්තරං;16020645 said:
    උබ ඔය වැඩිය චාටර් වෙන්න ගිහින් නාගන්නයි යන්නේ

    අපිත් ගේමට බහින්නද?

    නිකන් පොර ටෝක් දාලා හොරකම් කරන් බල්ල උනානම් බල්ලෙක් වගේ ඉදපන්

    adoo moowa chaa karala pannamu bn :angry:
    nttn wade hari yanne na
     
    Status
    Not open for further replies.