සම්පුර්ණ ඇත්ත මචං, ඒ කාලේ ඉදලා තාමත් එලකිරිය එහෙම්මම තමයි , මම ඒදා දැම්මෙත් අද දාන්නෙත් මිනිස්සුන්ට යමක් ඉගෙන ගන්න පුළුවන් ත්රෙඩ් එකක් මිසක් මිනිස්සුන්ව අමාරුවේ දාන්නවත් මොකක් හරි ප්රමෝට් කරන්නවත් නෙමේ (හෙල්ප් ඉල්ලපුවා ඇරෙන්න ),
උදා :- http://www.elakiri.com/forum/showthread.php?t=1072091
අනික මම මේකේ බහුතරයක් යුසර්ලා වගේ කියන කියන දේට ඔලුව නමාගෙන ත්රෙඩ් වලට බනින තත්වෙට කවදාවත් පත්වෙලත් නැහැ.. ඒ නිසයි නිල් කොටු එකොළහම සම්පුර්ණ කරගෙන තවමත් වැදගත් විදියට ඉන්නේ මේකේ .
වැදගත් හොරෙක්..



.රැ 7000 වටින්නේ නැති ෆොන් 23000 විකුනනවා කියන්නේ 
