usb පාස්සල පුලුවන් නෙ youtube video තිබ්බ මච්න්. unlock කලාට වැඩක් නෑනෙ.Huawei B310S-925 මේක කරන්න විදියක් තියෙනවද?
වාසි රවුටර් එක unlock කලාම ඕනි sim එකක් use කරන්න පුලුවන්න.ඕක කරාම තියෙන වාසි මොනාද මචන්.adb tools ape pc eke install karala router eka connect karanne usb through da.device eke phto ekak dannako
Router eke machanවාසි රවුටර් එක unlock කලාම ඕනි sim එකක් use කරන්න පුලුවන්න.
adb tools ape pc eke install karala router eka connect karanne usb through da.
adb files install කරන්නෙ නෑ. ඒ file තියෙන folder එක ඇතුලෙ cmd run කරලadb through තමා router එක acess කරන්නෙ. රවුටර් එක usb කනෙක්ට් කරල තියෙන්න ඕනි.
device eke phto ekak dannako
which one. router or male to male usb cable.
ඒව හඩ්වෙයර් not supported නෙ.
අනාගතය ඇදයි S12 Pro unlock දාන්නම් ඕනිනම්. ළඟදි upgrade වුන firmware එක ගැන නම් දන්නෙ නෑ.downggrade කරල කරන්න වෙන්නෙ ඒක.
Thanks machan![]()
අනිත් රටවලට යන්නෙ S10G කියල.
Zlt p11 eka unlock karanna puluwanda
එතකොට මචන් ඔය Anydesk වගේ Online Unlock කරන කට්ටිය කොහොමද කරන්නේ.එල දන්නම්.
owwama thama samaharu fw gahanawa, samaharu anith unge script run karanawa, oya athra genuine karana ayath athi.එතකොට මචන් ඔය Anydesk වගේ Online Unlock කරන කට්ටිය කොහොමද කරන්නේ.
ඈයි මචං unlock කලට මේක වැඩක් නැත්තේ?usb පාස්සල පුලුවන් නෙ youtube video තිබ්බ මච්න්. unlock කලාට වැඩක් නෑනෙ.
okata danna puluwan dialog, slt broadband sim witharane.ඈයි මචං unlock කලට මේක වැඩක් නැත්තේ?
ඔය පාස්සන අර්වා මේවා නැතුව ගලවන්නෙ නැතුව කරන්න විදියක් නැද්ද මේ model එකේ?