ZLT S10 unlock කරමු නේද?(1.16.9)

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඈයි මචං unlock කලට මේක වැඩක් නැත්තේ?
    925 mobile Sim වැඩ නෑ. SLT/Dialog HBB විතරයි වැඩ.
    ඔය පාස්සන අර්වා මේවා නැතුව ගලවන්නෙ නැතුව කරන්න විදියක් නැද්ද මේ model එකේ?
    පාස්සල තමයි unlock කරන්න වෙන්නෙ. අලුත් Update එක වැදිල නම් පාස්සල unlock කරන්නත් බෑ.
     
    • Love
    Reactions: Amith0424

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මරු.. මං ගාව පරන firmware තියෙන S10 එකක් තියෙනවා. ඒකෙ IMEI Mod කරල superadmin access අරගෙන තිබුණෙ. Hardware support නැති නිසා ලොකු තේරුමක් නෑ, ඒත් අනිත් options ඔක්කොම use කරන්න පුළුවන් නිසා හොඳයි.

    P11H එකේ try කරා adb/ telnet/ssh enable කරගන්න. ඒ උනාට මේ විදිහට ඒක කරගන්න බෑ. Operator account (user power 2) එකටවත් මේවා enable කරන්න permission නෑ වගේ.

    AT codes වලින් මොකුත් කරගන්න බැරි වෙයි ද? 🤔
     
    • Love
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මරු.. මං ගාව පරන firmware තියෙන S10 එකක් තියෙනවා. ඒකෙ IMEI Mod කරල superadmin access අරගෙන තිබුණෙ. Hardware support නැති නිසා ලොකු තේරුමක් නෑ, ඒත් අනිත් options ඔක්කොම use කරන්න පුළුවන් නිසා හොඳයි.

    P11H එකේ try කරා adb/ telnet/ssh enable කරගන්න. ඒ උනාට මේ විදිහට ඒක කරගන්න බෑ. Operator account (user power 2) එකටවත් මේවා enable කරන්න permission නෑ වගේ.

    AT codes වලින් මොකුත් කරගන්න බැරි වෙයි ද? 🤔
    AT && telnetd -p 23 -l /bin/sh
    tdd only router ekak neda oka. AT commands gannawanam balanna port23 open weyida kiyala.

    ZLT P28 unlock කරන්නෙ කොහොමද ?

    1.21 nam me method eka try karanna adb enable karaganna.
     
    Last edited:

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    AT && telnetd -p 23 -l /bin/sh
    tdd only router ekak neda oka. AT commands gannawanam balanna port23 open weyida kiyala.
    Elakiri. Mn try karala balala kiyannm.

    P11 eke POST requests structure eka wenas & CRSF token ekak one data write karanna. Token eka hariyata generate karaganna puluwan unoth wade goda. Token aul nisa fail wenawa.
     
    • Love
    Reactions: Amith0424