මේ 2න් හොඳම රවුටර් එක මොකද්ද සිග්නල් අඩු පැත්තකට. අපෙ ගෙවල් වලට මේ 2ටම හොඳට සිග්නල් තියනවා මට දැනගන්ඩ ඕනෙ සිග්නල් අඩු පැත්තකට ගියත් හොඳට සිග්නල් එන්නෙ මොකේටද කියල. Dialog sim එකක් දාලා පාවිච්චි කරන්ඩ.