Zlt s10 vs Huawei b310s-925

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මේ 2න් හොඳම රවුටර් එක මොකද්ද සිග්නල් අඩු පැත්තකට. අපෙ ගෙවල් වලට මේ 2ටම හොඳට සිග්නල් තියනවා මට දැනගන්ඩ ඕනෙ සිග්නල් අඩු පැත්තකට ගියත් හොඳට සිග්නල් එන්නෙ මොකේටද කියල.

    Dialog sim එකක් දාලා පාවිච්චි කරන්ඩ.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113

    b310s-925 එකට හොදට සිග්නල් අහු වෙනවා. ඒත් ඕකේ අහුවෙන බෑන්ඩ් ගාන අඩුයි. සමහර වෙලාවට ෆුල් කවරේජ් අහු වෙලත් speed අඩුයි.​

     
    • Like
    Reactions: LoKiFerguson

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo

    b310s-925 එකට හොදට සිග්නල් අහු වෙනවා. ඒත් ඕකේ අහුවෙන බෑන්ඩ් ගාන අඩුයි. සමහර වෙලාවට ෆුල් කවරේජ් අහු වෙලත් speed අඩුයි.​

    S10 එක හොඳයිද එතකොට
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,497
    5,904
    113
    slt lage 4g option eka gaddi, ekko cat4 router ekak denawa nathnam cat 6 ekak denawa,,, cat 6 walata dena routers monada kiyala dannawada?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    Tozed අවුල් බන්
    Huawei b310s-925පරණ උනත් උනත් හොදයි Signal හොදට වැඩ