මචන්ලා ZLT P25 රව්ටර් එකේ ස්පීඩ් එක 25 Mbps වගේ යනවා.එත් Huawei B310s-925 එකේ යන්නේ 4Mbps වගේ.එකම සිම් එක දෙකටම දල බැලුවේ ...
මොකක්ද හේතුව වෙන්න පුළුවන් ???
මොකක්ද හේතුව වෙන්න පුළුවන් ???


Router දෙක Connect වෙන්නේ Towers දෙකකට වෙන්න ඇති.
අනේ මන්ද බන්.එකම තැන තියල බැලුවේ
925 එකේ විස්තර පෙන්වන්නේ නැEkama thana thibbata towers dekakata or Cells dekakata connect wenna puluwam.
http://192.168.8.1/ gahala log wela balanna
Cells දෙකක් වෙන්න පුළුවන් tower එකේ. Towers දෙකක් වෙන්න පුළුවන්. එහෙම නැති නම් router එකේ හරි router antenna එකේ හරි අවුලක්.මචන්ලා ZLT P25 රව්ටර් එකේ ස්පීඩ් එක 25 Mbps වගේ යනවා.එත් Huawei B310s-925 එකේ යන්නේ 4Mbps වගේ.එකම සිම් එක දෙකටම දල බැලුවේ ...
මොකක්ද හේතුව වෙන්න පුළුවන් ???![]()
දෙකම කැට් 4 බන්.එකක් CAT 4, අනිත් එක CAT 6 මතක විදිහට.. එකයි ඔය.