ZLT S20 WiFi Connect වෙන්නෙ නැති එකට අන්තිමට කරපු දේ.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    මේ මගුල හෙන අවුල් කේස් එකක්නෙ. ඇන්ඩ්‍රොයිඩ් වල නම් connect failed උනහම ආයෙම Connect Button එක දිගටම press කරන්න පුලුවන් කනෙක්ට් වෙනකම්. ඒත් මේ ලගදි මන් iPhone එකක් ගෙනාව එක ඊට හපන් දෙපාරයි ට්‍රයි කරන්න දෙන්නෙ. ඊට පස්සෙ ආයෙත් පාස්වර්ඩ් ගහල එන්න ඕන. ඒ මදිවට කනෙක්ට් උනේම නෑ. කව්ද (@2osama) තෙඩ් එකක දාල තිබ්බ වයිෆයි එක ඔපන් කරාම පුලුවන් කියල. ඒත් අපේ ගෙවල් පැත්තෙ ඔපන් කලොත් මේක දන්සලක් වගෙ වෙනවනෙ. :lol: :lol: :lol: :lol: මට අයිපෝන් එක කනෙක්ට් කරගන්නත් ඕන නිසා වයිෆයි එක ඔපන් දාල SSID එක Broadcast නැවත්තුවා. දැණ් නම් වැඩේ ගොඩ. 💪:yes::yes::yes:
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Cracking Up Lol GIF by Rodney Dangerfield
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ මගුල හෙන අවුල් කේස් එකක්නෙ. ඇන්ඩ්‍රොයිඩ් වල නම් connect failed උනහම ආයෙම Connect Button එක දිගටම press කරන්න පුලුවන් කනෙක්ට් වෙනකම්. ඒත් මේ ලගදි මන් iPhone එකක් ගෙනාව එක ඊට හපන් දෙපාරයි ට්‍රයි කරන්න දෙන්නෙ. ඊට පස්සෙ ආයෙත් පාස්වර්ඩ් ගහල එන්න ඕන. ඒ මදිවට කනෙක්ට් උනේම නෑ. කව්ද (@2osama) තෙඩ් එකක දාල තිබ්බ වයිෆයි එක ඔපන් කරාම පුලුවන් කියල. ඒත් අපේ ගෙවල් පැත්තෙ ඔපන් කලොත් මේක දන්සලක් වගෙ වෙනවනෙ. :lol: :lol: :lol: :lol: මට අයිපෝන් එක කනෙක්ට් කරගන්නත් ඕන නිසා වයිෆයි එක ඔපන් දාල SSID එක Broadcast නැවත්තුවා. දැණ් නම් වැඩේ ගොඩ. 💪:yes::yes::yes:
    open කරලා mac filter එකක් දාන්න
     
    • Haha
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මොකෝ @2osama මම කියපු එකේ මොකක් හරි වැරැද්දක් තියනවද?