මේ මගුල හෙන අවුල් කේස් එකක්නෙ. ඇන්ඩ්රොයිඩ් වල නම් connect failed උනහම ආයෙම Connect Button එක දිගටම press කරන්න පුලුවන් කනෙක්ට් වෙනකම්. ඒත් මේ ලගදි මන් iPhone එකක් ගෙනාව එක ඊට හපන් දෙපාරයි ට්රයි කරන්න දෙන්නෙ. ඊට පස්සෙ ආයෙත් පාස්වර්ඩ් ගහල එන්න ඕන. ඒ මදිවට කනෙක්ට් උනේම නෑ. කව්ද (@2osama) තෙඩ් එකක දාල තිබ්බ වයිෆයි එක ඔපන් කරාම පුලුවන් කියල. ඒත් අපේ ගෙවල් පැත්තෙ ඔපන් කලොත් මේක දන්සලක් වගෙ වෙනවනෙ.
මට අයිපෝන් එක කනෙක්ට් කරගන්නත් ඕන නිසා වයිෆයි එක ඔපන් දාල SSID එක Broadcast නැවත්තුවා. දැණ් නම් වැඩේ ගොඩ. 

මට අයිපෝන් එක කනෙක්ට් කරගන්නත් ඕන නිසා වයිෆයි එක ඔපන් දාල SSID එක Broadcast නැවත්තුවා. දැණ් නම් වැඩේ ගොඩ. 