Zone24x7 Associate SE ගැන දන්න අය
කොල්ලනේ Zone24x7 එකේ වැඩ කරන අය කව්ද ඉන්නෙ. මේකේ associate software engineerකෙනෙක්ට කීයක් ගෙවනවද?
මම fresh graduate කෙනෙක් 6 months working experience තියේ.. මේ වගේ position එකකට දැන් යන එක මෝඩ වැඩක්ද? නැතන්ම් වෙන තැනකට යන්නද?
interview වලට මොනවද අහන්නෙ.ASE කෙනෙක් Software engineer වෙන්න කොච්චර කල් යනවද..
experience ගන්ඩ හොඳ place එකක් කියනවා ගොඩක් අය Zone24x7 
මට virtusa interview ඇවිත් තියෙන්නෙ,කෝකද හොඳ

Last edited: