Zone24x7 Associate SE ගැන දන්න අය

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    Zone24x7 Associate SE ගැන දන්න අය




    කොල්ලනේ Zone24x7 එකේ වැඩ කරන අය කව්ද ඉන්නෙ. මේකේ associate software engineerකෙනෙක්ට කීයක් ගෙවනවද? :rolleyes:
    මම fresh graduate කෙනෙක් 6 months working experience තියේ.. මේ වගේ position එකකට දැන් යන එක මෝඩ වැඩක්ද? නැතන්ම් වෙන තැනකට යන්නද? :dull:

    interview වලට මොනවද අහන්නෙ.ASE කෙනෙක් Software engineer වෙන්න කොච්චර කල් යනවද.. :D experience ගන්ඩ හොඳ place එකක් කියනවා ගොඩක් අය Zone24x7 :rolleyes:

    මට virtusa interview ඇවිත් තියෙන්නෙ,කෝකද හොඳ
     
    Last edited:

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    2a interview palayan. Issella 2n ma theriyanko. Eeta passe hoda eka kiyannam. 2a mahansi weyan interview ekata.
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    zone is good for experience but salary range is lower than the industry average - mala perethayo