Zoom එකේ Usage hours ගාන බලාගන්න විදියක්!

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    1661788975941.png


    මං use කරන්නේ මේ plan එක. කොචර hours ලැබෙනවද මේ package එකට?
    බිල ගෙව්වෙත් නෑ මාසෙකින් විතර තවම වැඩ හැබැයි!:confused:
    පැය ගාන ඉවර උනාමද බං disconnect කරන්නේ ?:oo:🤔o_Oo_O හෙන ප්‍රශනයක් මට! බලාගන්න විදියක් තියද ?