මං use කරන්නේ මේ plan එක. කොචර hours ලැබෙනවද මේ package එකට? බිල ගෙව්වෙත් නෑ මාසෙකින් විතර තවම වැඩ හැබැයි!:confused: පැය ගාන ඉවර උනාමද බං disconnect කරන්නේ ?:oo:🤔o_Oo_O හෙන ප්රශනයක් මට! බලාගන්න විදියක් තියද ?